කැබිනට් මණ්ඩලය වාහන ආනයනය අත්හිටුවයි…

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් අද (24) දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය. ප්‍රාඩෝ ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ වාහන 225ක් ගෙන්වීමට වූ යෝජනව අද කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් වී තිබිණි. අමාත්‍ය මණ්ඩල හමුව ද අද දින අග්‍රාමාත්‍ය මහින්ද … දිගටම කැබිනට් මණ්ඩලය වාහන ආනයනය අත්හිටුවයි… කියවන්න