ආණ්ඩුව ප්‍රාඩෝ ජීප් 225ක් ඇතුළු වාහන 400ක් හදිසියේ ගෙන්වීමට සැරසෙයි
කොවිඩ් වසංගතය හේතුවෙන් මතුව ඇති ආර්ථික අර්බුද හමුවේ වාහන ආනයනය සම්පූර්ණනේම නවතා ඇති පසුබිමක් තුළ රජය ටොයොට් ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජීප් 225ක් ඇතුළු වාහන 400ක් ආනයනය කිරීම සඳහා පියවර ගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය. වර්තමාන හදිසි තත්ත්වය මත ගිලන් රථ, ජල බවුසර සහ ඩබල් කැබ් රථ ගෙන්වන අතරේ මෙම වාහන … දිගටම ආණ්ඩුව ප්‍රාඩෝ ජීප් 225ක් ඇතුළු වාහන 400ක් හදිසියේ ගෙන්වීමට සැරසෙයි කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed