අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව  ප්‍රාඩෝ ජීප් 225ක් ඇතුළු වාහන 400ක් හදිසියේ ගෙන්වීමට සැරසෙයි

by editor
මැයි 14, 2021 - Updated on පෙබරවාරි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය හේතුවෙන් මතුව ඇති ආර්ථික අර්බුද හමුවේ වාහන ආනයනය සම්පූර්ණනේම නවතා ඇති පසුබිමක් තුළ රජය ටොයොට්‍ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජීප් 225ක් ඇතුළු වාහන 400ක් ආනයනය කිරීම සඳහා පියවර ගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.

වර්තමාන හදිසි තත්ත්වය මත ගිලන් රථ, ජල බවුසර සහ ඩබල් කැබ් රථ ගෙන්වන අතරේ මෙම වාහන 225 ගෙන්වීමට අදාළ මූලික කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බව මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

ලංකා බැංකුවෙන් ලබා ගන්නා කල් බදු පහසුකමක් යටතේ මෙම වාහන ගෙන්වීමට කටයුතු කෙරෙන අතර අදාළ කල්බදු වාරික ගෙවීමේ කටයුතු භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පවරා ඇති බව වාර්තා වේ. දැනට ආනයනය සම්බන්ධයෙන් බලපැවැත්වෙන දින 180ක ඉදිරි ණයවර විවෘත කිරීම් මත මෙම වාහන ආනයනය කිරීමට රජය සූදානම් වන බවත් කල්බදු සඳහා සියයට 7.5ක වාර්ෂික පොලී අනුපාතිකයක් ලබා දිමට ලංකා බැංකුව මේ වනවිට එකඟතාව පළ කර ඇති බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් විසින් මෙසේ ගෙන්වන වාහන අතර ටොයොටා හයිඒස් ගිලන් රථ 50ක්, හිනෝ වතුර බවුසර 50ක් ටොයොටා හයිලක්ස් ඩබල් කැබ් 50ක් සහ ටොයොටා ලෑන්ඩ් කෘෂර් ජීප් 225ක් ඇතුළත්ය.

ටොයොටා ලංකා සමාගම සමඟ මේ වනවිට අදාළ කටයුතු කෙරී ගෙන යන අතර එම සමාගම මෙම ගනුදෙනුව සමග වතුර බවුසර් 04ක්, ඩබල් කැබ් රථ 19ක් සහ ප්‍රාඩෝ ජීප් රථ 04ක් නොමිලයේ ලබා දීමටද එකඟව ඇති වව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොවිඩ් වසංගත තත්ත්වය මැද මෙම වාහන 400 ගෙන්වීමට කටයුතු කරමන් සිටින අතර එහිදී ගිලන් රථ වතුර බවුසර සහ ඩබල් කැබ් රථ මැද මෙසේ මිල අධික සුඛෝපභෝගී ජීප් රථ 225ක් හදිසියේ ආනයනය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ද යන සැකයක් මතුව ඇතයි ද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රත්නපුරයේත් ගං වතුර අවදානමක්…

Next Post

අපනයන පාලකවරයා කෝටි ගණනක තහනම් රසායන තොගයක් පන්නන්න හදයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.