සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පානදුරේ කුඩු සළිඳුගේ කුඩු බෙදූ STF දෙදෙනෙක් කුඩු පැකට් 200ක් සමඟ අත්අඩංගුවට!

by editor
පෙබරවාරි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන පානදුරේ කුඩු සළිඳු   විසින් මෙහෙයවන ලද මත් කුඩු ජාලයකට අයත් මත් කුඩු බෙදා හරිමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් දෙදෙනකු අද (10) සෙවණගල පොලිසිය විසින් සෙවණගලදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

යතුරු පැදියක් ගමන් කරමින් කුඩු බෙදා හරිමින් මෙම විශේෂ කාර්ය සාධක බලකා සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුට ගන්නා අවස්ථාවේදී මත් කුඩු කුඩු පැකට් 200ක් පමණ ළඟ තිබී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පානදුර පිංවත්ත ප්‍රදේශයේ ස්ථානයකින් සලිඳු නැමති ජාවාරම්කරුවාට අයත් මත් කුඩු පැකට් ඔවුන්ට ලැබෙන අතර ඒවා අම්බලන්ගොඩ, සූරියවැව සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල බෙදීම සිදු කරන බව ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.

ඇඹිලිපිටියට මෙම කුඩු පැකට් බෙදා හැරීමට යන අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවනගෙන් එක් අයකු දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලණිගම හුවමාරුවේ විශේෂ කාර්ය බලකා මුරපොලේ රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයකු වන අතර ඔහු මාතර පදිංචිකරුවකු බව අනාවරණය වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අනෙක් සැකකරු තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ සිවිල් සේවකයකු වන අතර ඔහු සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔවුන් දෙදෙනාම මත් ද්‍රව්‍ය පාවිච්චියටද ඇබබැහි වූවන් බව පොලිසිය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තව මාස කීපයකින් ආර්ථිකය මීට වඩා දියුණු වෙනවා… ලබන වසරේ වාහන මිලදී ගත හැකි පාරිභෝගයින් පිරිසක් රටේ ඉඳීවී…

Next Post

රටට වාහන ගෙන්වීම තහනම් කර මහින්ද බැසිල් සහ ගෝඨා කෝටි 114ක වාහන ගෙන්වූ හැටි විගණනය හෙළි කරයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.