පුවත්

යුද්ධය යන පැත්ත… ඊශ්‍රයාල ප්‍රහාර සමග එක්වන බව ට්‍රම්ප් කියද්දී තමත් ඉරානය තමන්ගෙන් සහය ඉල්ලා නැති බව පුටින් පවසයි!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා රාත්‍රියේ ඉරානයට පහර දීමේ සැලසුම් අනුමත කර ඇති බවත්, ඇමරිකාව ඊශ්‍රායල ප්‍රහාර සමඟ "එක්විය හැකි"...

ඊශ්‍රායලයේ බැට් යම් වෙත එල්ල වුන  ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයකින් පසු ...

හදිසි අවස්ථාවක් ඇතිවන ඕනෑම මොහොතක ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වා ගන්න සූදානම්… විදේශ ඇමති පාර්ලිමේන්තුවේ දී රටට සහතික වෙයි!

මේ වනවිට  ඊශ්‍රයාලයේ ගුවන් කලාපය වසා දමා ගුවන් තොටුපල අක්‍රීය කර ඇති බැවින් යුද්ධයේ යම් කිසි තීව්‍ර අවස්ථාවක් ඇතිවුවහොත් ඊශ්‍රයාලයේ...

රට වැටෙන බව සක්සුදක් සේ දැනගෙන සිටියත් කියන්න කෙනෙක්, අහන්න එකෙක්, කරන්න දෙයක් නැතිව හදවතින් දුක් වින්ද මනුස්සයෙකුගේ ආත්ම කථනය… මදක් නැවතී මහින්ද සිරිවර්ධනගේ කතාව අහලා යන්න…

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනයන් ඊයේ (18) විශ්‍රාම ගියේය. ජනාධිපතිවරයාගේ යෝජනාවක් ලෙස ඔහු වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ සමුගැනීමේ උත්සවයක්...

අල්ලස් කොමිසමට හසුවූ ජ’පුර ස්නායු රෝග විශේෂඥවරිය වෙනුවෙන් GMOA පෙනී සිටින්නේ නෑ… කූඨ ලේඛන හරහා පලවන ලිපිය සාහසික බොරුවක්… GMOA කියයි!

ශ්‍රියානි විජේසිංහ - අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රොහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියක වූ මහේෂි විජේරත්න අත් අඩංගුවට ගැනීම...

දේශබන්දුට එරෙහි විමර්ශනයේ දී වැලිගම W15 හෝටලයට වෙඩි තබා පලා යමින් සිටි පොලිස් මැරයින් ඉමදූව පිවිසුමේ දී අත් අඩංගුවට ගත් පොලිස් සැරයන් ලබා දුන් සාක්ෂිය –

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති යෝජනාවේ ඇතුළත් චෝදනා විමර්ශනය කරන ත්‍රිපුද්ගල කමිටුව ඊයේ (18) රැස්වුන...

kumara-Jayakody

යුධ තත්ත්වය නිසා ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිම ඉඩක් නෑ… අනවශ්‍ය විදිහට තොග රැස් කරලා රටේ ඉන්ධන කළමනාකරණය කඩාකප්පල් කරන අයට දැඩි දඬුවම් ලබා දෙනවා… බලශක්ති ඇමති කියයි!

ඉරාන ඊශ්‍රයාල යුද්ධය හේතුවෙන් ඉන්ධන හිඟයක් හෝ ඉන්ධන මිල වැඩිවීමක් සම්බන්ධව කිසිම අවදානමක් නොමැති බව විදුලි බල හා බලශක්ති ඇමති...

ඕනෑම ආකාරයක ඇමරිකානු මැදිහත් වීමකින් හැරවිය නොහැකි විනාශයක් සිද්ධවේවි… කමේනි ට්‍රම්ප්ට අනතුරු අඟවයි…

"ඕනෑම ආකාරයක ඇමෙරිකානු හමුදා මැදිහත්වීමකට නිසැකවම ආපසු හැරවිය නොහැකි හානියක් සිද්ධ වෙන බවට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි එරට...

හිතේ දුක තේරුම් ගන්න පුලුවන්… ඒත් නීතිය නොදැන කොන්ද පණ ඇති රාජ්‍ය සේවකයින්ට තර්ජනය කරන්න එපා.. කෞෂල්‍යා මුජිබර්ට කියයි!

රහස් ඡන්දයකට මුලින් එකඟ වෙලා පස්සේ බෑ කියන්නේ තමන්ගේ පක්ෂෙ සාමාජිකයින් ෂුවර් නැති නිසා... දැන් තියන තත්ත්වය හැටියට රහස් ඡන්දයක්...

හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න… කවද හරි ඔබව නීතිය ඉදිරියට ගෙනත් දඬුවම් දෙනවා… මුජිබර් බස්නාහිර පළාත් කොමසාරිස් සාගරිකා ජයසුන්දරට දන්වයි!

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාගරිකා ජයසුන්දර කවදා හෝ අනිවාර්යයෙන්ම නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

සජබ වැඩිම මනාප පත් අපේක්ෂකයාගේ සහයත් ලබාගෙන මාලිමාව කොලොන්නාව නගර සභාවේ බලය පිහිටුවයි!

කොලොන්නාව නගර සභාවේ බලය අද ජාතික ජන බලවේගය විසින් පිහිටවනු ලැබුවේය. ඒ සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ සභිකයෙකුගේ සහයෝගය...

Page 366 of 3272 1 365 366 367 3,272

Advertisements