විදේශ ගමන් බලපත්ර සේවා කඩිනම් කිරීම සඳහා කිසිදු තැරැව්කරුවෙකුට හෝ බාහිර පුද්ගලයින්ට මුදල් නොගෙවන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මහජනතාවට...
2025 ජූලි 1 වන දින සිට සියලුම බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබේ. අදාල නීතිය පිළිනොපදින රියදුන්ට...
පවතින ක්රමවේදය තුළම ප්රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බවත් රට...
මාතර දෙවුන්දර ධීවර වරායෙන් සහ කළුතර බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර බෝට්ටු දෙකක් සමග ධීවරයින් හය දෙනෙකු අතුරුදහන් වී...
බීබීසී - හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
ශ්රි ලංකන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ ලබන 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද අධිකරණය නියෝග කළේය. සැකකරු අද...
ජාතික රෝහලේ MRI යන්ත්ර 4න් දෙකක් බිඳ වැටී රොහලේ ජාලගත කිරීමේ පද්ධතියත් ක්රියාවිරහිතව ඇති තත්ත්වය තුළ මේ වනවට එම පද්ධතිය...
ශ්රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ සහ මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ...
පාස්කු ප්රහාරය සිදුවන්නට හැරීම සම්බන්ධව බරපතල චෝදනා ගණනාවකට ලක් වී පාස්කු කොමිෂන් සභාවේ දී අත්තනෝමතික ලෙස සිය රාජකාරි පැහැර හැරීම...
ශ්රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ සහ මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ...
© 2020 - 2026 Lankasara.com.