බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙස අද දින දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වතේ තම අමාත්‍යංශයේ වැඩ...
බඩල්ගම පිහිටි ප්‍රධානම අපනයන ඇඟළුම් කර්මාන්ත ශාලාවක් වූ සිරියෝ ආයතනයේ සේවිකාවන් 23ක් කොවිඩ් ආසාදනය වී ඇති බව අද හවස තහවුරු...
ත්‍රී කුණාමලය - සමන් මල්ලවආරච්චි - ත්‍රී කුණාමලය වෙරළ ආශ්‍රිතව ජීවත් වූ පවුල් තාවකාලික රැඳවුම් කඳවරුවල රඳවා තබන්නට කටයුතු කළත්...
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද දහවල් මහර බන්ධනාගාරයේ සංචාරයක නිරත විය. මහවැසි පවතින අවස්ථාවේ covid වෛරසයෙන් ආරක්ෂා වීම...
ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ නෞකා 4ක් කුණාටු අනතුරු ඇඟවීමත් සමග මුහුද මැදට දියත් කළ බව ත්‍රිකුණාමලය වරායේ නෞකාධිපති කපිතාන් ශ්‍රියන්ත...
පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථනයේ ප්‍රධාන ජේලර්වරයාට සහ රැඳවූවන් 26 දෙනෙකුට කොවිඩ්- 19 වෛරසය ආසාදනය වී තිබේ. පී.සී.ආර්...
මහනුවර රජපිහිල්ල මාවත ආරම්භ වන වැව රවුම මාර්ගයේ රජ වාසල උද්‍යානය ආශ්රිත උස් බිම් කොටසක් නාය ගොස් තිබෙන අතර පස්...
භූමදානය සඳහා අවසර ලබා නුදුන් හෙයින් ඥාතීන් විසින් පේරාදෙණිය මහ රෝහලෙ අත් හැර දමා ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ මල සිරුර...
බුරේවි සුළි කුණාටුව හේතුවෙන් ලංකාව පුරා ආපදා තත්ත්වයක් ඇති වුව හොත් ඊට අදාලව හදිසි අත්‍යාවශ්‍ය සේවා සියල්ල සුදානමින් තබා ඇති...
යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කළ බස් රථයකින් අයියකච්චි සිට පරන්තන් දක්වා පැමිණි දමිළ යුවළක් ක්ලේමෝ බෝම්බයක් සමඟ අද (02)...
© 2020 - 2026 Lankasara.com.