සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමගි ජන බලවේගය මහර බන්ධනාගාරයට

by Lanka Sara Editor
දෙසැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද දහවල් මහර බන්ධනාගාරයේ සංචාරයක නිරත විය.

මහවැසි පවතින අවස්ථාවේ covid වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සම්පූර්ණ ආරක්ෂිත ඇඳුම් කට්ටල පැළඳ ගිය මන්ත්‍රීවරුන්ට ප්‍රධාන ගේට්ටුවෙන් බන්ධනාගාරය වෙත පිවිසීමට මද වේලාවක් රැඳී සිටීමට සිදු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එම තත්ත්වයට හේතුවී තිබුණේ ඒ අවස්ථාව වනවිට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු සිදු කරන බැවින් ඒ මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇතුළු වීමට අවසර දිය නොහැකි බවට බන්ධනාගාර බලධාරීන් විසින් ප්‍රකාශ කිරීම නිසා බව ද ඔහු පැවසීය.

නලින් බණ්ඩාර, දිලිප් වෙදාරච්චි, මුජිබර් රහුමාන්, රෝහිණී කවිරත්න, රෝහණ බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් මෙම ගමනට එක්වූ අතර ඔවුන් බන්ධනාගාර පරිශ්‍රයට පිවිසීමට අවසර ලැබීමෙන් පසු එම ස්ථානයට ගොස් රැඳවූවන් සහ නිලධාරින් හමුවූ බව සදහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී දැනට බන්ධනාගාරයේ තත්වය ආරක්ෂිත බවත්, තත්වය සමනයට පත් වී ඇති බවත් රැඳවූවන්ට අවශ්‍ය ආහාරපාන සහ අදාළ පහසුකම් නියමිත පරිදි ලැබෙන බවත් ඔවුන් නිරීක්ෂණය කළ බව සඳහන් කළ අතර බන්ධනාගාරයේ රැඳවියන් බහුතරයකට කොවිඩ් ආසාදනය වී ඇති බවද අනාවරණය වූ බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ රාගම රෝහලේ තබා ඇති මෘත ශරීර සම්බන්ධයෙන් කරන ලද PCR පරීක්ෂණවලදී සිද්ධිය මත මියගිය රැඳවූවන් එකොළොස් දෙනාගෙන් 10කට කොවිඩ් ආසාදන වී ඇති බවට නවතම තොරතුරක් ලැබී ඇති බවයි.

යලි පිටතට පැමිණෙන අවස්ථාවේ රැදවියන්ගේ ඥාතීන් ඇතුළු සමීපතමයන් රැසක් ප්‍රධාන ගේට්ටුව අසල රැඳී සිටි අතර ඔවුන් සමග ද ඇතුළත තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරු තොරතුරු පැහැදිලි කළහ.

බන්ධනාගාර තුළ තත්ත්වය ආරක්ෂිත බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් හෙට දිනය පුරා පාර්ලිමේන්තුවේදී කතා කිරීමට සූදානම් වන බවත් එම මන්ත්‍රීවරු රැස්ව සිටි පිරිස හමුවේ පවසා සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුරවිගෙන් බේරන්න ත්‍රිකුණාමලේ නැව් හතරක් මහ මුහුදට යවයි

Next Post

කඳවුරුවලට යන්නට උපදෙස් දුන්නත් සමහරු තාමත් නිවෙස්වල…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.