මත්ද්‍රව්‍ය සහ පාතාල අපරාධවලට සම්බන්ධ කිසිවෙක් තවදුරටත් සැඟවී නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක දන්වා සිටියේය. සියලුම රාජ්‍ය ආයතන, පොලිසිය, ත්‍රිවිධ හමුදාව,...
පසුගිය රජය සමයේ දේශපාලකයින් විසින් නිල නිවාස ලෙස පරිහරණය කළ රජයේ නිවාස 34ක් මේ වනවිට රජයට භාර දී ඇති බව...
සූරියවැව නුවන් ජයසේකර - තණමල්විල නිකවැව ප්‍රදේශයේ සිදුකල විශේෂ වැටලීමකදි රුපියල් කෝටියක් පමණ වටිනා වියළි ගංජා කිලෝ 128ක්, අස්වනු නෙළීමට...
අසේල කුරුළුවංශ - හන්තාන රක්ෂිත සීමාවේ ගෝඩා බැරල් වලලා පී.වී.සී නළ මගින් කිලෝ මීටරයක් පමණ පහළට ගෙනත් ස්වභාවික දිය පහරක්...
රජය ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගැනීමට සූදානම් වන බවත් එය නියමිත ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කිරීමට යන බවටත්...
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මකවන "රටම එකට - ජාතික මෙහෙයුම" අද (30) දිනයේ...
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වරෙන්තු නිකුත් කර...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වී තිබුණේ නිල නිවේදනයකට අනුව සැලසුම් කළ නිල සංචාරයකට බවත් පැමිණිල්ල නිසි කරුණු දැක්වීමකින් තොරව...
බොරිස් ජොන්සන්ගේ පොත් කියවාගෙන දැඩි සත්කාර ඒකකයේ ඉඳලා දැඩි සත්කාර ඒකකයෙන්ම ටිකට් කපන් ගියෙ ෆොටෝ ෂූට් එකකුත් කරලා... මෙහෙම දේවල්...
මනම්පිටිය නිමල් ජයරත්න - කුඩා ඔයට යන්ත්‍ර සූත්‍ර බස්සා වැලි ගොඩදැමීම පටන් අරන්... අමුණත් අවදානමේ... ගොවීන් කියද්දී මෙය ඇමතිවරයාගේ ව්‍යාපෘතියක්...
© 2020 - 2026 Lankasara.com.