මනම්පිටිය නිමල් ජයරත්න - කුඩා ඔයට යන්ත්‍ර සූත්‍ර බස්සා වැලි ගොඩදැමීම පටන් අරන්... අමුණත් අවදානමේ... ගොවීන් කියද්දී මෙය ඇමතිවරයාගේ ව්‍යාපෘතියක්...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනු කර ඇති නඩුව ජනවාරි 28 වන දින නැවත කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ...
ගණේමුල්ල සංජීව ඝාතනයට සහාය දුන් බවට සැක පිට ඊයේ (28) රාත්රයේ කඩවත ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් අත් අඩංගුවට...
නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක අද (29) උදෑසන හටගත් ගින්න නිවා දමා තිබේ. එහි 4 වන මහලේ ගින්න...
ඔක්තෝබර් 26 වන දින රියාද් සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවකට පහර දුන් බවට...
මනම්පිටිය නිමල් ජයරත්න - අද (29) උදේ මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පුහුණුවක් අතරතුර අත් බෝම්බයක් පිපිරීමෙන් යුද හමුදා සෙබළුන් තිදෙනකු...
අධිකරණ සංකීර්ණය තුළ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අනුබලදීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම...
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (29) පස්වරු 3.00ට ගුවහාතිදී පැවැත්වේ. මෙතෙක් පැවති තරගාවලි වාර්තා...
හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන් හා හිටපු ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම සහ සනත් නිශාන්ත භාවිත කරන ලද නිල...
ඇප මත මුදා හැර ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (29) යළි...
© 2020 - 2026 Lankasara.com.