සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැලියෙන් ඇහුවම ව්‍යාපෘතිය ඇමතිගෙ ලු… මහවැලි ඇමති කුඩා ඔයේ වැලි කෙළියක ද?

by editor
ඔක්තෝබර් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

  • කුඩා ඔයට යන්ත්‍ර සූත්‍ර බස්සා වැලි ගොඩදැමීම පටන් අරන්… අමුණත් අවදානමේ… ගොවීන් කියද්දී  මෙය ඇමතිවරයාගේ ව්‍යාපෘතියක් බව මහවැලිය කියයි…

පොළොන්නරුව මහවැලි බි කලාපයේ ගල්තලාව ප්‍රදේශයේ කුඩාඔය අමුණේ රොන් මඩ ඉවත්කරන මුවාවෙන්, ගම්පහ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් අමුණට යන්ත්‍ර සූත්‍ර දමා වැලි ගොඩ දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බව ගල්තලාව ගොවීහු  සඳහන් කරති.

දින කිහිපයක සිට මෙම රොන්මඩ ඉවත් කිරීම පසෙක දමා   වැලි පමණක් ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ඔවුන් විසින් දියත් කර ඇති බවත්, මෙම ජාවාරමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වගකිව  යුතු බවත්, මේ වනවිට කුඩා ඔය අමුණට දැඩි ලෙස හානි සිදුව ඇති බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ   පෙන්වා දෙති.

දින කිහිපයක සිට සිදුකරන මෙම පරිසර හානිය හා වැලි ඉවත් කිරීමේ ජාවාරම පිටුපස දේශපාලන අධිකාරිය සිටින බවත්, මෙම තත්ත්වය නිසා ඉදිරියේදී කුඩා ඔය දැඩි ලෙස හානි සිදුව ඇති බවත්, මේ හේතුවෙන් විශාල පරිසර හානියක් සහ දැවැන්ත විනාශයක් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවත් ප්‍ර  පරිසරවේදීහු සඳහන් කරති.

පරිසර නීති උල්ලංඝනය කර සිදුකරන මෙම ජාවාරම පිටුපස රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලනය අධිකාරිය සිටින බවත්, ගංගා ඇළ දොළවලට මෙන්ම අමුණුවලට කිසිසේත්ම යන්ත්‍ර සූත්‍ර  දැමිය නොහැකි වටපිටාවක මෙම ජාවාරම්කරුවන් යන්ත්‍ර සූත්‍ර කීපයක් දමා රොන්මඩ වෙනුවට වැලි ඉවත් කිරීම සිදුකරන බවත්, එය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස  අදාළ බලධාරීන්ගෙන් තමන් ඉල්ලා සිටින බවත් ප්‍රදේශයේ ගොවීහු ඉල්ලා සිටිති.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ප්‍රදේශයේ ගොවීන් සහ නියෝජිතයින් නගන චෝදනාව සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විජයබාපුර කොට්ඨාස කළමණාකාර කසුන් මදුසංකගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, එම ව්‍යාපෘතිය අමාත්‍යවරයාගේ ව්‍යාපෘතියක් බවත්, එම ව්‍යාපෘතිය රජයට බදු ගෙවා සිදුකරන ව්‍යාපෘතියක් බවයි.

එම ඔයේ තිබෙන රොන්මඩ සහ වැලි ඉවත් කිරීමට   ලබාදී තිබෙන ව්‍යාපෘතියක් බවද ඒ ඔහු කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රනිල්ට එරෙහි නඩුව ජනවාරි 28 තෙක් කල් යයි!

Next Post

රනිල් වික්‍රමසිංහ ඇප ලබා ගන්න ඉදිරිපත් කළ වාර්තා සැක සහිතයි…   විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හරහා වාර්තා පරීක්ෂා කරන්න… දිලීප පීිරිස් අධිකරණයෙන්  ඉල්ලයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.