ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හන්තාන කසිප්පු… දැවැන්ත ස්කාගාරයක් වටලා නුවරටම කසිප්පු බෙදුව ජාවාරමුන් අත් අඩංගුවට ගනී…

by editor
ඔක්තෝබර් 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

  • හන්තාන රක්ෂිත සීමාවේ ගෝඩා බැරල් වලලා පී.වී.සී නළ මගින් කිලෝ මීටරයක් පමණ පහළට ගෙනත් ස්වභාවික දිය පහරක් ලඟ කසිප්පු පෙරලා… පොදු ප්‍රවාහන සේවා ඔස්සේ ප්‍රවාහනය කරලා…

හන්තාන රක්ෂිත සීමාවේ මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වැටලූ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒ්කකයේ නිලධාරින් කණ්ඩායමක් ගෝඩා සහ කසිප්පු ස්ප්‍රීතු ලීටර් 16000 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගගුවට ගෙන තිබේ.

තළාතුඔය පොලිස් වසමේ උඩුවෙල පදිංචි සැකකරුවන් වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කසිප්පු නිෂ්පාදනය කර හන්තාන වතුයාය ඇතුළු ප්‍රදේශ ගණනාවකට බෙදාහැර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

හන්තාන රක්ෂිත සීමාවේ ගෝඩා බැරල් වලලා පී.වී.සී නළ මගින් කිලෝ මීටරයක් පමණ පහළට ඒ්වා රැගෙන විත් මැටි අඟුල ඇල මාර්ගයේ ස්වභාවික දිය පහර භාවිත කරමින් සැකකරුවන් කසිප්පු පෙරා තිබෙන බව පොලීසිය පවසයි.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමාර්ශන ඒ්කකයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ජී වීරරත්න, උප පොලිස් පරික්ෂකවරුන් වන ධම්මික, ලාල් වික්‍රමරත්න,වීරසේකර, පොලිස් සැරයන්වරුන් වන 32874 ජයවර්ධන,32779 බාලසූරිය, 46971 පුෂ්පකුමාර යන නිලධාරීන් හන්තාන උඩවෙල මාර්ගයේ සිට කිලෝ මීටර් තුනක් පමණ දුරින්වූ දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් ගෙන සැකකරුවන් සමඟ නීති විරෝධී මත්පැන් තොගය සහ ඒ්වා පෙරීමට යොදාගත් උපකරණ පොලීසිය භාරයට ගෙන තිබේ.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

රක්ෂිත සීමාවේ ගෝඩා බැරල් වලදමා පොළොව අභ්‍යන්තරයෙන් බට වලලා සැකකරුවන් කිසිවෙකුට හෝ ඇස නොගැසෙන පරිදි මෙම ජාවාරම සිදුකර තිබෙන බවත් කසිප්පු ස්ප්‍රීතු බෝතලයක් ඔවුන් රුපියල් 1500 කට අළෙවි කර තිබෙන බවත් පොලීසිය පවසයි.

පොදු මගී ප්‍රවාහන බස් රථ මගින් ද සැකකරුවන් මහනුවර නගරයට කිසිප්පු ප්‍රවාහනය කර තිබෙන බව පරීක්ෂණ මගින් හෛළිව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජය ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගන්න යන්නේ ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව… රවී කරුණානායක කියයි!

Next Post

තණමල්විල නිකවැව වැටලීමකින්   කෝටියකට වැඩි ගංජා තොගයක් අත් අඩංගුවට… ගංජා හේන් දෙකක් ද සොයා ගනී!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.