සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල නිකවැව වැටලීමකින්   කෝටියකට වැඩි ගංජා තොගයක් අත් අඩංගුවට… ගංජා හේන් දෙකක් ද සොයා ගනී!

by editor
ඔක්තෝබර් 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

තණමල්විල නිකවැව ප්‍රදේශයේ සිදුකල විශේෂ වැටලීමකදි රුපියල් කෝටියක් පමණ වටිනා වියළි ගංජා කිලෝ 128ක්, අස්වනු නෙළීමට ආසන්න අක්කර දෙකක ගංජා වගාවක් හා අක්කර එකක පැල තවානක් , මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු   ඊයේ (29) සවස අත් අඩංගුවට ගත් බව තණමල්විල මූලස්ථානය පවසයි.

තණමල්විල පොලිස් ස්ථානයේ විශේෂ කාර්යංශ නිළධාරීන්ට හා  තණමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

ලද තොරතුරට අනුව සිදුකල මුල් වැටලීමේදී  තණමල්විල නිකවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අක්කරයක ගංජා පැල තවානක් සමග 38 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරුගේ අසාමාන්‍ය හැසිරීම හේතුවෙන් සැක සිතී ඇත.  පොලීසිය එහිදී ඔහුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීමේදී  ලද තොරතුරු වලට අනුව එම ස්ථානට මදක් දුරින් තිබී අස්වනු නෙළීමට ආසන්න අක්කර දෙකක ගංජා හේනක් හා අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියළී ගංජා කිලෝ 128ක් සමග 61 හැවිරිදි හා 58 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු මෙරට  නිශ්පාදිත ගිනි අවියක්ද සමග අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් මිද්දෙනිය, ඇඹිලිපිටිය හා තණමල්විල  ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයන් තිදෙනෙකි. සැකකරුවන් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවද මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොණරාගල කොකොට්ඨාශභාර ජ්‍යේෂ්ඨ  පොලිස්  අධිකාරි කමල් එන් ගුණවර්ධන, තණමල්විල  සහකාර පොලිස් අධිකාරි බී.යූ.පී. මානියන්ගම, තණමල්විල  මූලාස්ථාන ප්‍රධාන පොලිස්පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාරගේ   උපදෙස්  පරිදි  තණමල්විල පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් සමග තණමල්විල පොලිස් ස්ථානයේ විශේෂ කාර්‍යංශයේ නිළධාරින්  එක්ව වැටලීම සිදුකර සැකකරුවන් සමඟ ගංජා අත්අඩංගුවට ගෙන තිබේ.

Share69Tweet43
Previous Post

හන්තාන කසිප්පු… දැවැන්ත ස්කාගාරයක් වටලා නුවරටම කසිප්පු බෙදුව ජාවාරමුන් අත් අඩංගුවට ගනී…

Next Post

දෙශපාලකයින් නිල නිවාස ලෙස භාවිතා කළ කොළඹ 07 සහ කොළඹ 05 රජයේ නිවාස 34ක්  යළි රාජ්‍ය භාරයට…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.