ලෝකයේ සුපිරිම මෙන්ම මේ වනවිට මිල අධිකම පාපන්දු ක්‍රීඩකයාවන බ්‍රසීල ජාතික නෙමාර්ට කොවිඩ් 19 ආසාදනය ඇති ආකරය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නෙමාර් සමග ස්පාඤ්ඥයේ ඉබීසා දුපතේ නිවාඩු නිවාඩුවක් ගත කිරීම සඳහා ගිය ඇන්ජල් ඩී මරියා සහ ලියාන්ඩ්‍රෝ පරෙඩෙස්ටද කොවිඩ් අසාදනය වී ඇත.
පසුගියදා නෙමාර්ව පැරිස් සෙන්ට් ජර්මන් කණ්ඩායම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 263 කට මිලදී ගත් බවද විදෙස් මාධය වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ වනවිට නෙයිමාර් සුව වෙමින් සිටින අතර ඔහු නිරෝධානයට ලක්වෙමින් සිටියි.