අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රකට බෝයිං සමාගමේ රහස් හෙළි කල ජොෂ් ඩීන් හදිසියේ මියයයි!

by lankasara-editor
මැයි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව පුරා ගුවන් යානා, රොකට්, චන්ද්‍රිකා සහ මිසයිල සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීම සිදු කරන ප්‍රකට ඇමරිකානු බහුජාතික සමාගමක් වන බෝයිං සමාගමේ 737 මැක්ස් ජෙට් යානා සඳහා, ප්‍රකට ගුවන් යානා උපාංග සහ බඳ කොටස් නිෂ්පාදකයෙකු වන ස්පිරිට් ඇරෝසිස්ටම්ස් සමාගම විසින් නිපදවූ කොටස්වල ඇති ප්‍රධාන නිෂ්පාදන දෝෂයක් බෝයිං සමාගම නොසලකා හැර ඇති බවට හෙළිදරව් කල ජොෂුවා ඩීන් (ජොෂ් ඩීන්) පසුගිය අඟහරුවාදා දින හදිසියේ මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

45 හැවිරිදි ඔහුගේ මරණය සිදුවන්නේ ජෝන් බානට් නම් තවත් බෝයිං සමාගමේ රහස් හෙළිදරව් කල පුද්ගලයෙකු මිය ගොස් මාස දෙකකට පසුව වීම විශේෂත්වයක් බව ද විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා.

ඩීන් ඔහුගේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව 2019 වසරේ දී ස්පිරිට් ඇරෝසිස්ටම්ස් සමාගමට සම්බන්ධව ඇති අතර 2020 වසරේ දී ඔහුට එහි රැකියාව අහිමිව තිබෙනවා. නමුත් නැවත 2021 වසරේ දී විගණකවරයෙකු ලෙස ඔහුව ස්පිරිට්ස් ඇරෝසිස්ටම්ස් සමාගමට බඳවා ගෙන තිබෙනවා.

2022 වසරේ දී සිදුකල විගණනයකදී බෝයිං සමාගමේ හි 737 මැක්ස් යානා සඳහා සිපිරිට්ස් ඇරෝසිස්ටම්ස් සමාගම විසින් නිපදවූ කොටස්වල නිෂ්පාදන දෝෂ ඇති බව ඩීන් හෙළිදරව් කල අතර බෝයිං සමාගම එය නොසලකා හැරි බවට ද ඔහු චෝදනා එල්ල කලේය. මෙම ගැටලුව සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය දැනුවත් කළ බව ඔහු ප්‍රකාශ කළ නමුත් එය විසඳීමට ඔවුන් කිසිදු පියවරක් නොගත් බවට ද ඔහු චෝදනා කළේය. එසේ තිබිය දී දෝෂයක් මඟ හැරීමේ චෝදනාවකට ඩීන් 2023 වසරේ අප්‍රේල් මාසයේ දී සේවයෙන් පහ කොට තිබුණි. ඒ සම්බන්ධව ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසා තිබුනේ පළිගැනීමක් ලෙස තමා සේවයෙන් පහ කළ බවටයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් රෝගී තත්වයක් හේතුවෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවත් ඔහු මිය යාමට පෙර සති දෙකක් පමණ අසාධ්‍ය තත්වයේ පසුවී සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශානි අබේසේකර වැඩ තහනම් කිරීමේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට තීන්දු වෙයි!

Next Post

අරවින්ද හයේ ඒවා හතරේ ඒවා ගහද්දි මට කුණුහරුපත් කියවුණා – වසිම් අක්‍රම්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.