ලංකාවේ ක්‍රිකට් නම් මාරය. ආණ්ඩුවත් මාරය. මේ දෙකම දුවන්නේ එකම ආකාරයටය. ආණ්ඩුවට දැන් වැලේ වැල් නැති ගාණට ක්‍රිකට් වලටද වැලේ...
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස් ශාන්ත තෝමස් විද්‍යාලය අතර ඊයේ (26) රගර් තරගය අවසානයේ දී තරග විනිසුරුවරයෙකුට පහරදුන් බව කියන...
ක්‍රීඩාවේ ජය හා පරාජය යන දෙකම විඳ දරා ගත යුතුය. හැමදාම දිනන්නත් හැමදාම පරදින්නත් බැරිය. පරාජය විඳ දරා ගැනීමට නොහැකි...
අයි පී එල් 2022 තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 06 ක ජයක් ලබාගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් විය. මුම්බායි...
නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයාගේ ඇඟ බේරා ගැනීමේ කලාවේ ගැලවුම් කාරයා මහේල ජයවර්ධනය. මහේල ජයවර්ධන ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස මුලින්ම නාමල්...
ලෝන් ස්ටාර් ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ ගෘහස්ථ උස පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට අමෙරිකාවේ පදිංචි ශ්‍රී ලංකා මලල...
පළමුවෙනි තරගයෙන්ම අපි හොඳටෝම පරාදය. විස්සයි 20 තරගයක දී ලකුණු 62කින් පරාද වීම දරාගන්නට අසීරුය. ලකුණු 199ක ඉලක්කයක් කරා ගිය...
ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ ගෞරවය වෙනුවෙන් අපේක්ෂා කළ ජයග්‍රහණය ලබා ගත්තේය. ඒ අද ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 05කින් පරාජය කරමිනි. ඔස්ට්‍රේලියා ශ්‍රී...
ලකුණු 121ක පහසු ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 16.5ක් තුළ කඩුලු 06ක ජයග්‍රහණයක් වාර්තා කළේය. මෙතෙක් පැවති තරග...
විස්සයි 20 තරගයක දී ලැබිය යුතු අපූර්වම ආශ්වාදය සහිතව ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන විස්සයි විස්ස තරගය නිමාවට පත් වූයේය. තරගයේ ලකුණු සම...
© 2020 - 2026 Lankasara.com.