ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීම ඇගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ මතභේදයට තුඩු දුන් ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කලීෆ් පැරිසියේදී සිය...
අප ජයග්‍රහණයක් වෙනුවෙන් අසීමිත බලාපොරොත්තු සහිත වූ මිනිස්සුය. ඒ ජයග්‍රහණය යථාර්ථයක් වනවිට උපදින ප්‍රහර්ෂය ඇත්තේ වචනයට නැගිය නොහැකි මානයේ ය....
ප්‍රාර්ථනා කරමින් සිටි ජයග්‍රහණයකි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 32කින් දිනුම්ය. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය ජයග්‍රහණයේ උන්මාදයෙන් වර්ණනය වුවත් අතුරු සිදුරු නැතිව පිරී...
මහනුවර මහාමායා හා ශාන්ත අන්තෝනි බාලිකා විදුහල් අතර දෙවන වරටත් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී පැවති "කන්ද උඩරට කුමරියගේ නිල් මහ සටන...
මෑත ඉතිහාසයේ කලාතුරකින් දක්නට ලැබුණු තරගයක් බව ලියා තබමු. ඒත් ඒ තියුණු තරගය දකින්නට ප්‍රේක්ෂකයින් නැත. ක්‍රීඩාගාර හිස්ය. ඉන්දියාව සමග...
ජයකාන්ත ලියනගේ - බළපිටිය - දකුණු ආසියාතික ක්‍රීඩා තරගාවලියේ මේස පන්දු හා කරාතේ තරග වලින් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක්...
දැන් මේ ජයග්‍රහණයේ වින්දනයෙන් මිදී ලැබෙන ප්‍රශංසා නිහතමානීව කළමනාකරණය කරගෙන ඊලඟ පියවරට යමු. ඒ උද්දාමයෙන් මිදුනේ නැතිනම් අපට ඊලඟ අවස්ථාව...
ඉඳුනිල් කහටපිටිය - පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී යළිත් ශ්‍රි ලංකා ක්‍රීඩකයින් ක්‍රිකට් හාන හැටි දුටුවෙමු. විස්සයි විස්ස තරගාවලිය තරගයක් ඉතිරිව තබාගෙන...
පල්ලෙකැලේ ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවැත් වූ ඉන්දියා - ශ්‍රි ලංකා විස්සයි20 තරගාවලියේ පළමු තරගය අවසන්ය. සතුටු විය හැකි එක දෙයක් තිබිණි....
රන් ගිරි දඹුළු ක්‍රීඩාංගනය ආශ්වාදනීය ජීව ගුණයකින් පිරී තිබිණි. ඉතිසාහසයේ මුල්ම වරට කාන්තා ක්‍රිකට් තරග නැරඹීමට ක්‍රීඩා ලෝලීහු රොද බඳමින්...
© 2020 - 2026 Lankasara.com.