ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ විසංවාදයක් ඇති කළ ඉමාන් කලීෆා ඔලිම්පික් රන් පදක්කමින් තරගය නිමා කරයි! ( තරගයේ වීඩියෝ සහිතයි)

by editor
අගෝස්තු 10, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීම ඇගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ මතභේදයට තුඩු දුන් ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කලීෆ් පැරිසියේදී සිය බර ඛාණ්ඩයේ රන් පදක්කම දිනා ගත්තාය.

කිලෝග්‍රෑම් 66 කාන්තා බොක්සිං තරගාවලියේ අවසන් මහා තරගයේදී ඇය ඒකමතික තීරණයකින් ලකුණු මත චීනයේ යැං ලියු පරාජය කළාය. විශේෂත්වය වන්නේ මේ තරගය අත් නොහැර තියුනු අභියෝගයක් කලීෆාට ලබා දීමට චීන ශූරිය වූ යැං ලියූ ඉදිරිපත් වීමය.

කලීෆා අප්‍රිකානු රටකින් ඔලිම්පික් බොක්සිං ශූරියක වූ ප්‍රථමයා වේ.



32 හැවිරිදි ආසියානු ක්‍රීඩිකාව වූ යැං ලියූ ඇල්ජීරියානු ක්‍රීඩිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ නමුත් ඇය වඩාත් බර සහ වඩාත් නිවැරදි පහරවල්වලින් පිළිතුරු ලබා දෙනු පෙනුණි.

කලීෆාට විශාල ප්‍රේක්ෂක සහයෝගයක් ලැබී තිබිණි. ස්වකීය ඓතිහාසික ජයග්‍රහණය ප්‍රාර්ථානවෙන් අප්‍රිකානු කලාපීය බොක්සිං ලෝලීහු තරඟයේ ආරම්භයේ සිට අවසානය දක්වා ඇගේ නම ගායනා කළහ. ඔවුන්ගෙන් ප්‍රේක්ෂාගාරය පිරී ගියේය.

අත් නොහැර තරග වැදි යැං ලියූ


අඟහරුවාදා තායිලන්තයේ Janjaem Suvanapheng ට එරෙහිව අවසන් පූර්ව තරගය ජය ගනිමින් ඇය අවසන් මහා තරගය දක්වා කලීෆා ඉදිරියට ගියාය.

කලීෆා මේ දිනා ගත්තේ ඇල්ජීරියානු සමස්ථ බොක්සිං ක්‍රීඩා ඉතිහාසයේ හත්වන ඔලිම්පික් බොක්සිං පදක්කමය. ර එය 2000 න් පසු දිනාගත් පළමු බොක්සිං පදක්කමය.

ඉතිහාසගත වන්නේ කාන්තා බොක්සිං ඉතිහාසයේ පළමු පදක්කම ද දිනා ඇල්ජීරියාවට දිනා දීමට කලීෆා සමත් වීමය.

කලීෆ් තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ ඇගේ ප්‍රතිවාදියා වූ ඉතාලියේ ඇන්ජෙලා කරිනි තත්පර 46කින් පරාජය කිරීමෙනි. ඇය පහරවල් තද වැඩි බව කියමින් කඳුළු සලමින් තරගයෙන් ඉවත් වූවාය. ඇය කඳුලු සලමින් ගෙවා දැම්මේ ඔලිම්පික් ශූරිකයගේ හැකියාව පිළිබඳ සහතිකය යැයි දැන් සිතේ.

RelatedPosts

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…


Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන්ගේ අපල දෝෂ දුරුකරවන මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද !

Next Post

වතු කම්කරුවන්ට වැඩිකළ රුපියල් 1700ක වැටුප ලබාදී මේ අවසන් තීරණය සඳුදා… දැනට සමාගම් 07ක් 1700 ගෙවන්න කැමතියි… ජනපති වතු කම්කරුවන්ට කියයි!

Related Posts

ක්‍රීඩා

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026
ක්‍රීඩා

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026
ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…
  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!
  • රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.