සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දේවානන්දයේ දකුනු ආසියාතික ශූරයෝ හරසරින් පිළිගනිති!

by editor
ජූලි 31, 2024 - Updated on අගෝස්තු 1, 2024
in ක්‍රීඩා
User comments

User comments

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය –

දකුණු ආසියාතික ක්‍රීඩා තරගාවලියේ මේස පන්දු හා කරාතේ තරග වලින් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගත් අම්බලන්ගොඩ ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ටමාදී කාවින්ද්‍යා ක්‍රීඩිකාවට හා බාසුරු විරාජිත ක්‍රීඩකයාට උපහාර දැක්වීමේ උත්සවයක් විදුහල්පති ජනක පේදුරුහේවා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) විදයාලයේදී පැවැත්විණි.

ටමාදී කාවින්ද්‍යා වයස අවුරුදු 19 න් පහල කාන්තා කාණ්ඩය යටතේ හා බාසුරු විරාජිත වයස අවුරුදු 16/17 පිරිමි කාණ්ඩයේ යටතේ මෙම ජයග්‍රහණයන් ලබාගෙන තිබේ.

User comments

මෙම ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ ජයග්‍රහණයන් අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයට මෙන්ම අප මාතෘ භූමිය ලැබූ දැවැන්ත ජයග්‍රහණයන් බව මෙම උත්සවයේදී අදහස් දැක්වූ විදුහල්පති ජනක පේදුරුහේවා ප්‍රකාශ කළේය.

මෙවන් ඇගයීම් හා උපහාර පුද කිරීම් ඔස්සේ ක්‍රීඩකයින් තව තවත් දිරි ගැන්වීම මෙන්ම සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද මහත් වු ආදර්ශයක් ලබා දිය හැකි බවද ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

පදක්කම් ලාභී ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව අම්බලන්ගොඩ නගරයේදී විද්‍යාලයීය ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා නායිකාව විසින් මල්මාලා පළදවා පිළිගෙන කැබ් රථයක නග්ගවා තූර්යය වාදක කණ්ඩායම පෙරටුකර ගත් අලංකාර පෙරහරකින් විද්‍යාලයට කැදවාගෙන එනු ලැබීය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

විද්‍යාලයීය ප්‍රධාන දොරටුව අසලදී විදුහල්පතිතුමා ප්‍රමුඛ නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන් විසින් ඔවුන් පිළිගෙන රතු පලස් මතින් ප්‍රධාන පීඨිකාව පිහිටි උත්සව සභාවට කැඳවාගෙන එන ලද අතර එහිදී ඔවුන් ආසියාතික තරගයේදී ලබාගත් සහතික හා පදක්කම් පළඳවා විද්‍යාලය විසින්ද විශේෂ උපහාර තිලිණයක් පිරිනැමීමට කටයුතු කරන ලදි.

Share69Tweet43
Previous Post

බොරුවලට රැවටෙන්න එපා … රෝග සුවපත් කරන කිසිදු ආහාරයක් ලෝකයේ නෑ… සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි! 

Next Post

92ක් පක්ෂ තීන්දුවට විරුදධ වෙලා නෑ… ඔය වැඩි දෙනෙක් කරන්නේ ඩබල් ඇක්ටින්… ජොනී කියයි…

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.