පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක් අසලින් මිනිස් කළලයක කොටස් හමුවෙයි… පේරාදෙණිය පොලිසියෙන් විශේෂ විමර්ශනයක්!
අසේල කුරුළුවංශ - පේරදෙණිය විශ්වවිද්‍යාලයේ විජයවර්ධන කාන්තා නේවාසිගාරය අසළ තිබූ මිනිස් කළලයක බවට සැක කෙරෙන කොටස් කිහිපයක් වළ දැමීමේ සිද්ධියක්...










