සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2026 අයවැය යෝජනා මෙන්න! සම්පූර්ණ අයවැය කතාවත් කියවන්න….

by editor
නොවැම්බර් 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

2026 ඇයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අය වැය කතාව පවත්වන්නේය.   සමස්ථ අයවැය කතාව මෙහි පහත දක්වා ඇති දිගුවෙන්  ලබා ගත හැකිය.    ආර්ථිකයේ  අස්ථාවරභාවය ගැන කිසිවෙකුත් සැක තබා ගත යුතු’ නැති බව අවධාරණය කරමින්  ජනාධිපතිවරයා ඉදිරිපත් කළ පූර්ණ අය වැය කතාව මෙසේය.

      • සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් 2026 වසරේදී සමාලෝචනයක
      • රාජ්‍ය වත්කම් පනත 2026 වසරේදී සම්මත කිරීමට සැලසුම්
      • 2026 වසරේදී අධිකරණය නිලධාරීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක්
      • සියලු දෙනාගේ වත්කම් ප්‍රකාශ කිරීම සඳහා ඩිජිටල් පද්ධතියක්නව
      • බදු සහන දීමේ ක්‍රමවේදයක් වෙනුවෙන් ක්‍රමෝපායික සංවර්ධන පනත සහ වරාය නගර පනත සංශෝධනයට පියවර
      • SVAT අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කිරීමට පියවර
      • අයවැය හිඟය 5.2% දක්වා අඩු කරන බව ජනපති පවසයි.
      • ‘අස්ථාවරත්වය පුරෝකථනය’ කිරීම රජයේ මුල්‍ය උපායමාර්ගය බව ජනපති කියයි
      • විදේශීය ආයෝජකයන් සඳහා නේවාසික වීසා ක්‍රමවේදයක්.
      • ආයෝජන කලාප ආශ්‍රිතව සේවා කලාප ගොඩනැංවීමට තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා.
      • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ දැනට නැවත දමා ඇති සංචර්ධන ව්‍යාපරය ලබන වසරේ මුල් කාර්තුවේදී නැවත අරඹයි
      • නුවරඑළියේ හා දිගන අලුතින් තාක්ෂණික ආයෝජන කලාප දෙකක් ආයෝජන මණ්ඩලය හරහා ඉදිකිරීමට යෝජනා
      • ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පියවර
      • 2026 පළමු කාර්තුවේදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ජනපති කියය
      • ඩිජිටල් පද්ධති හරහා මහජනතාව සිදුකරන ගනුදෙනු වෙනුවෙන් රාජ්‍ය සේවා ගාස්තු අය නොකරන බව ජනපති පවසයි.
      • ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක්.
      • ඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටු වීමට පියවර
      • මුදල් නෝට්ටු රහිත සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සියලු ගෙවීම් online කිරීමට පියවර
      • බේරේ වැව සංවර්ධනය කර එය කොළඹ ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කිරීමට පියවර. ඒ සඳහා රුපියල් මිලියන 2500ක් වෙන් කිරීමට යෝජනා
      • බන්ධනාගාර පද්ධතිය සහ එළිමහන් සිරකඳවුරු කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 100ක්
      • අස්වැසුම් පවුල්වල දරුවන්ට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල වව්චර් පත්.
      • ඩිජිටල් සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු සහන
      • Al දත්ත මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම සඳහා දිරි ගැන්වීම්.
      • පාසල් දරුවන්ට පොත්පත් මිලදී ගැනීම වෙනුවෙන් ලබාදුන් රුපියල් 6,000 දීමනාව 2026 වසරේදීත්හ
      • පොළ ශිෂ්‍යධාර මාසික දීමනාව රුපියල් 2500කින් වැඩි කිරීමට යෝජනා. ඒ අනුව ලබන වසරේ ජනවාරි සිට මහපොළ මාසික දීමනාව රුපියල් 10,000ක් වනු ඇත
      • මහල් 16කින් යුත් ජාතික හෘද රෝග ඒකකය ආරම්භ කිරීමේ මුලික වැඩ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 12,000ක්
      • මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කෙරේ
      • වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 11,000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ
      • ඔටිසම් ඇතුළු ආබාධිත දරුවන්ගේ කටයුතු සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙනුවෙන් රුපියල් මිලියන 500ක්
      • ක්ලී්න් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500ක්.
      • රජයේ සේවය සඳහා සියයට 3ක් ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගැනීමට යෝජනා
      • අඩු ආදයම් ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මාසිකව රුපියල් 5000ක් ලබා දීමට යෝජනා කෙරේ.
      • රජයේ සේවය සඳහා සියයට 3ක් ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගැනීමට යෝජනා.
        අඩු ආදයම් ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මාසිකව රුපියල් 5000ක් ලබා දීමට යෝජනා
      • 2026 ජනවාරි මාසයේ සිට වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප 1350 සිට 1550 දක්වා වැඩි කිරීමට යෝජනා. මෙයට අමතරව දෛනිකව පැමිණීමේ දිරි දීමනාවක් ලෙස රජයෙන් තවත් රුපියල් 200ක් ලබා දීමට යෝජනා කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 5,000ක් වෙන් කෙරේ.
      • රාජ්‍ය අංශය සඳහා 2025 ක්‍රියාත්මක කළ වැටුප් සංශෝධනවලට අනුව දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 110ක ප්‍රතිපාදන වෙන් කෙරේ. ඒ අනුව, 2026 ජනවාරි මාසයේ වැටුපේ සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කෙරේ.
      • රජයේ සේවකයින්ට ලබා දුන් දේපළ ණය යෝජනා ක්‍රමය, නව ව්‍යූහයක් යටතේ රුපියල් ලක්ෂ 50 දක්වා ණය ලබා ගැනීමට හැකිවන පරිදි සක්‍රීය කෙරේ. එහිදී පළමු ලක්ෂ 30 දක්වා 4% පොලී සහනයක් සහ රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා සියයට 2ක පොලි සහනයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා
      • වාහන අලෙවියේ දී අය කරන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද නිසි පරිදි අය කර ගැනීමක් සිදු නොවන බවක් නිරීක්ෂණය වී ඇති නිසා ආනයනික අවස්ථාවේදී හෝ නිෂ්පාදනය කර විකිණීමේ දී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කර, පසූ අලෙවිකරණ අවස්ථාවලදී මෙම බද්ද නිදහස් කිරීමට යෝජනා. මෙය 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
      • බදු පදනම පුළුල් කිරීම සඳහා එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව 2026 වසරේ අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට යෝජනා.
      • කොළඹ වරාය හා වරාය නගරය වෙත මාර්ග සබඳතාවය ඇති කිරීම අරමුණු කර ගනිමින් කුළුණු මත අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ඉදිවෙමින් පවතින අතර එම අධිවේගී මාර්ගය ජාතික මාර්ග පද්ධතිය වෙත එකතු වීමත් සමඟ කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව ලෝටස් වටරවුම ප්‍රදේශයේ හා තදාසන්න ප්‍රදේශවල ඇති වේ යැයි අපේක්ෂිත රථවාහන තදබදය අවම කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් කුළුණු මත ඉදි කෙරෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ වරාය නගර අන්තයේ සිට සමුද්‍රීය මාර්ගය (Marine Drive) දක්වා සම්බන්ධ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට රුපියල් මිලියන 330 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා

    අයවැය සම්පුර්ණ කතාව මෙම දිගුවෙන් ලබා ගත හැකිය.     https://online.flippingbook.com/view/560686466/

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති අය – වැය ඉදිරිපත් කරයි…

Next Post

ඉතිහාසය අලුත් කරමින් ශ්‍රි දළදා මාළිගාවේ  දියවඩන නිලමේ ලෙස ප්‍රදීප් නිලංග දෑල යළි පත් වෙයි….

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.