සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වදුරව නිධාන සොමිය ඉවරයි… මහ ගල කුඩු කරයි… ඇති ලබ්බක් නෑ,…

by editor
නොවැම්බර් 23, 2024
in පුවත්
කැබලි කළ ගල...
Share on FacebookShare on Twitter

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ තාවකාලිකව අත්හිටුවා පොලිසිය සහ එස්.ටී.එෆ් එක අධිකරණ නියෝගයක් ලබාගෙන සිදුකළ නිධාන් හෙවීම හමාර වී තිබේ.

අප මුල සිටම ප්‍රකාශ කළ ආකාරයට ගල කැබලි කර පසු කිසිවක් හමුවී නැත. එම කැබලි තවත් කුඩා කැබලිවලට කඩා ස්කෑන් කිරීමට සූදානම් වෙමින් තිබේ.

මේ වනවිට රටක් විහිලුවක් කරමින් රජය සහ අධිකරණයත් බරපතල අපහසුතාවයට ලක් කර ජාතික ධනයද වැය කර සිදුකල අවිචාරවත් ක්‍රියාවලිය සම්බන්ධව දැඩි විවේචන මතුවෙමින් ඇත්තේ මේ විෂය සම්බන්ධ නිසි බලධාරියා වු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබා දුන් විද්‍යානුකූල නිර්දේශ තුන් වරක් ප්‍රතික්ෂේප කරමින් වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණය නියෝග ලබාගෙන මේ දැවැන්ත ව්‍යසනය සිදුකිරීම පිළිබඳවය.

එමෙන්ම තමන් භාවිතා කරණ උපකරණවල කාර්යක්ෂමතාවය සහ ඉන් කළ හැකි නොකළ හැකි දේ පිළිබඳව මුලික වැටහීමකින් තොරව විශේෂ කාර්ය බලකාය විසින් මෙම කටයුත්තට මැදිහත්වීම සම්බන්ධව ද විවේචන මතුවී ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මධ්‍යම අධිවේගී මාර්ගයට සිදුවී ඇති හානිය සම්බන්ධව තවම තක්සේරු කර නැත. පුරා දින තුනක් තිස්සේ දැවැන්ත පරිශ්‍රමයක් දරා ගල ගොඩට ගෙන අද දහවල් 12වනවිට ගල කැබලි කිරීම ආරම්භ වී තිබිණි.

මේ ලිපිත් කියවන්න…

අධිවේගී මාර්ගය හැදීම නවතා දමා පාර හාරා නිධන් හොයන ජාතියක පුරවැසියෙකුගේ සොමිය…

පොලිස්පති තුමනි… හයිවේ එක මැද නිධන් හාරන තැනට වැඩේ හැදූ මොළේ අර්ශස් හැදුන වේයන්ගොඩ ඕයිසී ගැන බලාගන්න…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

IMF එක්ක රනිල් ගිය පාරේම යන ආණ්ඩුව ගැන ඇහෙන කතා… ඇමරිකන් ඩොලර් මිලියන 333ක තුන්වන ණය වාරිකය අනුමතයි…

Next Post

අද බත්තරමුල්ලේ දි ඇවිලුන E8 වීසා ගින්න… කොල්ලො කෙල්ලො රවට්ටල ද?. බලධාරින්ගේ බැරිකම ද?

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.