පොලිස්පති තුමා පොලිස් මූලස්ථානය මොළේ අර්ශස් හැදුන ඕඅයිසී කෙනෙක් මේ වනවිට අධිකරණයත් අවභාවිතා කරමින් රට පටලවා තිබේ. වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට මේ වනවිට නිරාවරණය වෙමින් ඇත්තේ විකෘති මනෝ භාවයක් සහිත එක් රාජ්‍ය නිලධාරියෙකුට අධිකරණය හෑල්ලුවට ලක් කිරිම නොව ආණ්ඩුවක් පවා විහිළුවක් කළ හැකි ආකාරය ගැන තහවුරුවන් සමගය. පොලිස්පතිවරයාට මේ බව ලියා දන්වන්නේ මෙවැනි ගොබ්බයින් සමග රටට … දිගටම පොලිස්පති තුමනි… හයිවේ එක මැද නිධන් හාරන තැනට වැඩේ හැදූ මොළේ අර්ශස් හැදුන වේයන්ගොඩ ඕයිසී ගැන බලාගන්න… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed