අධිවේගී මාර්ගය හැදීම නවතා දමා පාර හාරා නිධන් හොයන ජාතියක පුරවැසියෙකුගේ සොමිය…

ජානක ලියනආරච්චි – මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ වේයන්ගොඩ නුදුරු වදුරව පැත්තෙන්  දවස් තුනක් තිස්සේ නැවතිලාය. මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය පොලිිසියත් එස්ටීඑෆ් එකත් සමග මධ්‍යම අධිවේගි මාර්ගයට නුදුරු බිමක නිධානයක් හාරන්නේය. ඒ මහා ප්‍රචාරයක් ද සමගය. නිධානයක් හොයන්නට පොලිසිය අත්තනගල්ල අධිකරණයෙන් මේ හැරීමට අවසර ලබාගන්නේ  පසුගිය 11 වැනිදාය. නිධානයක් හෑරීම අධීක්ෂණය කරන්නට දෛවෝපගත ලෙස පුරාවිද්‍යා … දිගටම අධිවේගී මාර්ගය හැදීම නවතා දමා පාර හාරා නිධන් හොයන ජාතියක පුරවැසියෙකුගේ සොමිය… කියවන්න