මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 15000 ඉක්මවා ගියේය
ඒ අද සෞඛ්‍ය ස්වො අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 24ත් සමගිනි.
මේ වනවිට රට තුළින් නිල වශයෙන් තහවුරු කර වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 15 019කි. අද වාර්තා කළ මරණ 24 අතර පුරුෂ 20ක් සහ කාන්තාවෝ 04ක් වූහ. ඉන් මරණ 13ක් වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන්ගේය.
,
.