සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගවමස් වෙනුවට බලුමස් විකුණලා දැයි සැකයක්… අධිකරණ නියෝගයකින් ආපනශාලාව වසා දමයි!

by editor
මැයි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ තෙලිප්පලෙයි ආපන ශාලා හිමියෙකු ගවමස් වෙනුවට බලු මස් අලෙවි කොට අති බවට ඇති වී තිබෙන සැකයක් මත මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා එම ආපන ශාලා හිමිකරුට රුපියල් 65000  ක දඩයක් නියම කොට ආපන ශාලාව වසා දමන ලෙස තෙලිප්පලෙයි මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරයාට ඊයේ (20 ) නියෝග කොට තිබේ. 

අධිකරණයට ඉදිරිපත් කොට තිබූ මස් සාම්පලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඒ සම්බන්ධයෙන් වාර්තවක් හැකි ඉක්මනින් ලබා ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම වාර්තාව ලැබීමෙන් පසුව මේ සම්බන්ධයෙන්  නඩු විභාගයක් සිදු කරණ බවද දන්වා සිටියේය. 

යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු රාත්‍රී ආහාරයට ගැනීම පිණිස මෙම ආපන ශාලාවෙන් රුපියල් 500  කට ගවමස්  පීරිසියක් ලබා ගෙන ඇත. 

ඔහු එම මස් නිවසට රැගෙන ගොස් ආහාරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී මස් කැබලි දෙකක බල්ලෙකුගේ ලෝම වලට සමාන ලෝම පිරුණු මස් කබලි දෙකක් තිබී ඇත.

ඔහු ආහාර ගැනීම නවතා රාත්‍රියේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සොයා ගොස් ඔහුට මස් සාම්පලය ඉදිරිපත් කොට තිබේ. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම නිලධාරියා තවත් නිලධාරීන් පිරිසක් සමග අදාල ආපන ශාලාව  වෙත ගොස් එය පරීක්ෂා කිරීමේදී එහි අලෙවි කිරීමට තිබූ මස් නරක් වී ඇති බවත් මිනිස් ආහාරයට එම මස් නුසුදූසු බවත් පෙනී ගොස් ඇත. 

ඒ අනුව මස් සාම්පල් අත් අඩංගුවට ගත් මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරු එම ආපනශාලා හිමියා පසු දින අධිකරණයට ඉදිරිපත් කොට තිබේ. 

එම ආපනශාලාවේදී  ගව මස් වෙනුවට අලෙවි කලේ බලු මස් බවට යාපනයේ  ප්‍රාදේශීය මාධ්‍යවේදියා විසින් කරන ලද ප්‍රකාශය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එම මස් සාම්පල ගවමස්ද එසේත් නො මැති නම් බලු මස්ද යන්න නිගමනය කිරීමට රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් කැඳවා ඇත.

එම වාර්තාව ලැබෙන තුරු ආපනශාලාව වසා දැමීමට නියෝග කොට ඇති මහේස්ත්‍රාත්වරයා එම වාර්තව ලැබීමෙන් පසුව ආපන ශාලා හිමියාට එරෙහිව නඩුවක් පවත්වා ගෙන යාමටද  තීන්දු කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයහපත් කාලගුණ තත්ත්වය නිසා සෞඛ්‍ය සේවා අඛණ්ඩ වැඩ වර්ජනය කල් දාලා…

Next Post

රටේ ස්වයංක්‍රීය කාගුණ නිරීක්ෂණ පද්ධති 38න් 11ක් අක්‍රීයයි… විගණනය කියයි! 

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.