බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕමල්පේ මන්ත්‍රී හාමුදුරුවන් ශාසනයටත් වැඩක් නැති ගල් අඟුරු මාෆියා කාරයෙක් – ඇමති කාංචන

by editor
දෙසැම්බර් 27, 2022
in පුවත්
Omalpe-Sobitha-Thero-L
Share on FacebookShare on Twitter

ඕමල්පේ සෝභිත හිමියන් ගල් අඟුරු මාෆියා කරුවෙක් බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද පැවසුවේය.

ඔහු ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන් හඳුන්වා දුන්නේ කිසිම ශාසනික කටයුත්තකට සම්බන්ධ වූ බවක් තමන් කිසිදාක නුදුටු දේශපාලන ප්‍රකාශ දෙමින් ඇවිදින අයෙක් ලෙසය. ඇමතිවරයා සෝබිත හිමියන්ට ආමන්ත්‍රණය කළේ මන්ත්‍රී හාමුදුරුවන් ලෙසිනි.

මේ වනවිටත් රටට ලැබෙමින් ඇත්තේ ගල් අඟුරු නෞකාව සහඳහා කලින් ඇනවුම් කළ ටෙන්ඩරයටක අදාල ගල් අඟුරු බව කී ඇමතිවරයා අලුත් ප්‍රසම්පාදන කටයුතුවලින් ලබා ගත් ගල් අඟුරු නෞකා 12ට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවැත්තුවේ ගල් අඟුරු මාෆියාව හා සම්බන්ධ යැයි සිතිය හැකි ඕමල්පේ මන්ත්‍රී හාමුරුවන්ගේ අධිකරණ ක්‍රියාවලිය බවය.

අඩුම ලන්සුවට ලබා දුන් ගල් අඟුරු ඩෙන්ඩරයට සම්බන්ධව අධිකරණ ක්‍රියාවලියකට ගිය පසු දින සැපයුම් කරුවන් රටේ ආර්ථික තත්ත්වය ගැන නොසලකා ණය ආපසු ගෙවීමට ලබා දුන් දින 180ක සහන ණය කාලය තුළ යළි මුදල් ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ලිඛිතව දන්වා ඔවුන් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් වූ බව ඇමතිවරයා කීවේය.

මේ ලිපියත් කියවන්න…

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

රුපියල් බිලියන 500 ගල් අඟුරු ටෙන්ඩරය සැපයුම් ලියාපදිංචියක් නැති දින 35ක් වයස සමාගමකට – විගණනය හෙළි කරයි..

බිලියන 500ක “ගල්අඟුරු කුපාඩිකම “ විගණනයෙන් නිරුවත් වුන හැටි…

දූෂිත ගල් අඟුරු ඩීල් එකෙන් ගහන්න ගිය මුදල ඩොලර් මිලියන 450ක් !

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ වැඩිම ගල් අඟුරු නැව් එන්නෙ 2023 ජනවාරියේ… ජනවාරි 12 වනවිට නැවු 03ක් ගෙන්වනවා – බලශක්ති ඇමති

Next Post

ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධාන වලට සේවය කිරීමට තහනම් වෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.