දූෂිත ගල් අඟුරු ඩීල් එකෙන් ගහන්න ගිය මුදල ඩොලර් මිලියන 450ක් !

නොරච්චෝලේ  බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීම සඳහා උත්සාහ කළ ගනුදෙනුව සිදු වූවා නම් එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 459ක පමණ අලාභයක් සිදුවන්නට ඉඩ තිබූ බව හිටපු බලශක්ති අමාත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක   පෙන්වා දෙයි. ටෙන්ඩරය සඳහා තෝරා ගැනුණු සමාගම රුසියාවෙන් ගෙන්වන ගල් අඟුරු සඳහා රුසියානු මිල දර්ශකය මත පදනම්ව ගල් අඟුරු ටොන් එකකට … දිගටම දූෂිත ගල් අඟුරු ඩීල් එකෙන් ගහන්න ගිය මුදල ඩොලර් මිලියන 450ක් ! කියවන්න