බිලියන 500ක “ගල්අඟුරු කුපාඩිකම “ විගණනයෙන් නිරුවත් වුන හැටි…
ලලිත් චාමින්ද – විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් විගණනයට අමාත්‍ය මණ්ඩලයට බොරු කියලා… ලියාපදිංචියක් නැති මාස තුනක් වයස කවදාවත් ගල් අඟුරු පස්‍රම්පාදනය කර නොතිබුණ ළදරු සමාගමටක දින 35ක් තුළ ටෙන්ඩර් එක දීලා… ලියාපදිංචි නොවූ ළදරු සමාගමට බිලියන 500ක ජාතික ගල් අඟුරු ටෙන්ඩරය දීලා තියෙන්නෙ නීතිපතිගේ මතය විමසන්නෙ නැතිව… අන්තිමට අමාත්‍ය මණ්ඩලය විසින්ම ටෙන්ඩරය අහෝසි කරලා… රුපියල් බිලියන … දිගටම බිලියන 500ක “ගල්අඟුරු කුපාඩිකම “ විගණනයෙන් නිරුවත් වුන හැටි… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed