සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ වැඩිම ගල් අඟුරු නැව් එන්නෙ 2023 ජනවාරියේ… ජනවාරි 12 වනවිට නැවු 03ක් ගෙන්වනවා – බලශක්ති ඇමති

by editor
දෙසැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ ප්‍රථම වරට වැඩිම ගල් අඟුරු නෞකා ගෙන්වා ගනු ඇත්තේ 2023 ජනවාරියේ බවත් ,  ගල් අඟුරු නෞකා 07ක් ජනවාරි 31 වනවිට රට තුළට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි. ඇමතිවරයා කියන්නේ මින් පෙර මාසයක් තුළ රටට ගෙන්වූ වැඩිම ගල් අඟුරු නෞකා ප්‍රමාණය 06ක් බවය.  ජනවාරි 12 වනවිට  ගල් අඟුරු නෞකා තුනක් එන බව ද ඇමතිවරයා කීවේය. 

ඔහු මේ බව පවසන්නේ දහවල් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ඉංජිනේරුවරුන් දන්වා ඇත්තේ ජනවාරි 08 වැනිදා වනතුරු දැනට ක්‍රියාත්මක නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පද්ධති දෙක ක්‍රියාත්මක කිරවීමට ගල් අඟුරු ප්‍රමාණවත් බව යැයි ඇමතිවරයා කීවේය.

ගල් අඟුරු ගෙන්වා ගැනීමේ ප්‍රමාදයක් ඇති බවත්,  එයින් හිඟවන විදුලිය ලබා ගැනීමට විකල්ප බලාගාර ක්‍රියාත්මක වන බවත් රටට දන්වා සිටි බව ද ඇමතිවරයා කීවේය. ඒ අනුව පැය දෙකයි මිනිත්තු 30 විදුලි කප්පාදුවකට යටත්ව විදුලි බලය දිගටම කළමනාකරණය කිරීමට හැකි බව ද ඔහු කීවේය.

හෙතෙම පෙන්වා දුන්නේ මේ ප්‍රමාද වී ඇත්තේ උපරිම වනවිට අද (27) ලැබීමට තිබුණු ගල් අඟුරු නැව බවය. එම නැව ජනවාරි 5 දහවල් වනවීට උපරිම වශයෙන් ලංකාවට එනු ඇති බවත් ඊට කලින් දින ගෙන්වා ගැනීමට උත්සාහ කරන බවත්,  ජනවාරි 05 වැනිදාම ගල් අඟුරු නැව ගොඩබෑමට කටයුතු කරන බවත් ඔහු පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊට අමතරව තවත් ගල් අඟුරු නැවු දෙක්ක ජනවාරි 09 හා 13 පැමිනෙන බව කී ඇමතිවරයා ඒ නැවු දෙක අතුළු නැව් කීපයකට සියයට තිහක අත්තිකාරම් මුදල් ගෙවා ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලබා දෙන රුපියල් සඳහා ඩොලර් දීමට මහ බැංකුව එකඟතාවය පල කර ඇති බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොදි රුසියාව දුන් උපදේශය ගැන සී.අයි.ඒ ප්‍රධානියාගෙන් පැසසුම්

Next Post

ඕමල්පේ මන්ත්‍රී හාමුදුරුවන් ශාසනයටත් වැඩක් නැති ගල් අඟුරු මාෆියා කාරයෙක් – ඇමති කාංචන

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.