ලලිත් චාමින්ද – සමාගම පිහිටුවන්නේ 2022 ජුනි මස 01 දා එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ දි… පිහිටුවා දින 35කට පසු ලංකාගල් අඟුරු සමාගම ගල් අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 4.5ක් මිලදී ගැනීම සඳහා එම සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කරලා… සමාගමට ගල් අඟුරු සැපයීමට ලියාපදිංචියක් නෑ… විගණනය විමසූ විට විදුලිබල අමාත්‍යාංශ ලේකම් කී බොරුව විගණනයට හසුවෙලා.. ටෙන්ඩරය ලබා දී ඇත්තේ තරගකාරී ලංසු … දිගටම රුපියල් බිලියන 500 ගල් අඟුරු ටෙන්ඩරය සැපයුම් ලියාපදිංචියක් නැති දින 35ක් වයස සමාගමකට – විගණනය හෙළි කරයි.. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed