නේපාලයේ සංචාරකයන් ආකර්ශනය කරන ප්‍රධාන නුවරවන Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ නේපාලයේ යෙටී ගුවන් සේවයට අයත් මගීන් 72ක් ප්‍රවාහනය කරමින්...
ගැමුණු සාලිය පෙරේරා - මහජන සෞඛ්‍ය පරීක්ෂක , දෙහිවල-ගල්කිස්ස මහා නගර සභාව තක්කාලි කියන්නේ පෝෂණ සහ ඖෂධීය ගුණයෙන් බොහොම ඉහළ ජනප්‍රිය එළවළුවක්. සමහරු...
2023 වසර වඩාත් අභියෝගාත්මකයි අස්ථාවර දේශපාලන පසුබිම තුළ ප්‍රතිසංස්කරණ කිරීම අපහසුයි! ණය හිමියන්ගේ ප්‍රතිචාරයක් නෑ... තවමත් නිහඬයි! ශ්‍රි ලංකාවට ආර්ථික...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලි ගාස්තු වැඩි කිරීම ගැන ප්‍රකාශයක් කරමින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී කීවේ මහජන උපයොගිතා පනත සකස් කළේ...
බීබීසී - XBB.1.5 යනු කුමක් ගෝලීය වශයෙන් ප්රමුඛව පැතිර තිබෙන ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප-ප්‍රභේදයකි. ඔමික්‍රෝන් ද පැමිණියේ ඇල්ෆා, බීටා, ගැමා, සහ...
තුෂාරී කළුබෝවිල - මගේ රංගනය සතුටුදායක නොවන තැනදී, ඔහුට මම පුතා කියාවත් අදාළ වුණේ නැහැ. ජයන්ත චන්ද්‍රසිරිගේ පුත් උවිඳු සඳකත්...
වර්තමානයේදී ටිබෙටය පාලනය කරනු ලබන්නේ මහජන චීනය විසිනි. ඉන්දියාවට සහ නේපාලයටද සැලකිය යුතු දේශ සීමා මායිමකින් සම්බන්ධව සිටියත් ටිබෙටයේ සමස්ත...
ගැමුණු සාලිය පෙරේරා , මහජන සෞඛ්‍ය පරීක්ෂක, - දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව. ලයිකොපීන් (Lycopene) කියල කියන්නේ තක්කාලි, කොමඩු, රතුපේර, ගස් ලබු සහ...
ඔහුගේ මිතුරු ජාලය සමඟ සයිබර් අවකාශයේදී එකිනෙකා සම්බන්ධ කිරීම සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කළ මාක් සකර්බර්ග් කෙටි කලක්...
මීට වසර දෙකකට පෙර සමස්ත ජාතියටම මහත් බලාපොරොත්තු ලබා දෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙ වනවිට රටේ ජනතාව පෙර නොවූ...
© 2020 - 2026 Lankasara.com.