මැලේසියාවේ පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ දී කිලෝ ග්‍රෑම් 120 බර පන්තිය නියෝජනය කරමින් ශ්‍රි ලංකාව නිජෙනය කළ දරීන් වීරසිංහ ආසියානු රටවල් රැසක් පරාජය කොට රිදී පදක්කම දිනා ගෙන ඇත.
2019 පොදුරාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ රන් පදක්කම ද දිනාගෙන ඇති දරීන් 2023 ආසියානු කලාපීය Bench Press ඉසව්වේ රන් පදක්කම ද දිනා ගත්තේය.
තරගකරුවන් 400 කට වැඩි පිරිසක් සහභාගි වූ ආසියානු සවි එසවීමේ ශූරතාවලිය 2023 ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 120Kg බර පන්තියෙන් බෙන්ච් ප්‍රෙස් ස්කොට් සහ ඩෙඩ් ලිෆ්ට් ඉසව් වලින් රිදී පදක්කම දිනා ගෙන ඇත. එමෙන්ම මැලේසියාවේ පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලිය 2023 ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 120Kg බර පන්තියෙන් බෙන්ච් ප්‍රෙස් ස්කොට් සහ ඩෙඩ් ලිෆ්ට් ඉසව් වලින් දරීන් වීරසිංහ විසින් රිදී පදක්කම දිනා ගෙන ඇත.