පුවත්

රට බංකොලොත් කිරීමට GMOAත් වගකිව යුතුයි! GMOA හිටපු සභාපති කියයි!

පසුගිය කාලයේදී රටේ පැවති ආර්ථික අර්බුදයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද කොටස් කරුවන් ලෙස වගකිව යුතු යැයි සංගමයේ හිටපු සභාපති...

විචිත්‍ර ධර්ම කථික බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති!

බෞද්ධ බැතිමතුන්ගේ මහත් භක්ති ආදරයට පාත්‍ර වූ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණෝ අද ( 29) කොළඹ ජාතික රෝහලේ දී අපවත් වූහ. අපවත් වනවිට...

ආණ්ඩුවට කැමත්ත දීලා තියෙන්නේ කොළඹ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරු 03ක් විතරයි… කොළඹ බලය අපිට… මුජිබර් කියයි!

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේ වැඩි හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට බවත් ආණ්ඩුවේ ප්‍රබලයින් කරන ප්‍රකාශ කිසිසේත්ම වලංගු නැති...

Mahindananda Aluthgamage Sentence Appeal Supreme Cour

මාලිමාවට ලකුණු දෙන්න යන්න එපා… මේ තීන්දු එන්නේ යහ පාලන ආණ්ඩුව කාලේ අපේ ආණ්ඩුව පවරපු නඩුවලින්…. නලීන් බණ්ඩාර කියයි…

මේ වනවිට ක්‍රියාත්මක වෙමින් ඇතිනඩු තීන්දු මාලිමා ආණ්ඩුවේ අධිකරණ වික්‍රමයක් වික්‍රමයක් නොවන බවත් මේ නඩු තීන්දු ලෙස එන්නේ යපපාලන ආණ්ඩුව...

හල්ලොලුව

හල්ලොලුවට වෙඩි තැබීම – ජංගම දුරකථනය විමර්ශන නිලධාරීන් භාර දෙන්න… අධිකරණ හල්ලොලුවට නියෝග කරයි!

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහ ජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුවට වෙඩි තැබීමේ...

හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද බරපතල වැඩ ඇතිව වසර 20කට – හිටපු වෙළෙඳ ඇමති නලීන් බරපතල වැඩ ඇතිව වසර 25කට හිරේ!

කුප්‍රකට කැරම් බොඩ් වංචාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත් ගමගේට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ හිටපු...

අතිකාල ගැටලුවක්… සිවිල් ගුවන් සේවකයෝ අතිකාල වැඩවලින් ඉවත් වෙති…

අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිටි වෘත්තීය...

අද දකුණු මුහුදෙන් අත් අඩංගුවට ගත් මත් කුඩු තොගයේ වීදි වටිනාකම රුපියල් බිලියන 10කට වැඩියි…

මේ අවුරුද්දේ මුල් මාස 05 තුළ ගොඩබිමින් මුහුදෙන් අත් අඩංගුවට ගත් මත් කුඩු ප්‍රමාණය ටොන් 2ක් පනී... අද (28) උදේ...

අශිෂ්ඨත්වයේ කෙළවර සිටි රටක් ශිෂ්ඨත්වයට ගෙනයෑම දේශපාලන වෙනස්කමකින් පමණක් කරන්න බෑ… මහා සංඝරත්නය සතු මහා වගකීම ගැන ජනපති සිහි කරයි…

තමා ගැන පමණක් සිතමින් යාත්‍රාවේ යෙදෙන ජීවිතයක් වෙනුවට, පොදු ජන හිත සුව පිණිස යාත්‍රාකරණයක සෑම පුරවැසියෙකුම නිරත විය යුතු බවත්,...

Page 392 of 3272 1 391 392 393 3,272

Advertisements