බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලිමාවට ලකුණු දෙන්න යන්න එපා… මේ තීන්දු එන්නේ යහ පාලන ආණ්ඩුව කාලේ අපේ ආණ්ඩුව පවරපු නඩුවලින්…. නලීන් බණ්ඩාර කියයි…

by editor
මැයි 29, 2025
in පුවත්
Mahindananda Aluthgamage Sentence Appeal Supreme Cour
Share on FacebookShare on Twitter

මේ වනවිට ක්‍රියාත්මක වෙමින් ඇතිනඩු තීන්දු මාලිමා ආණ්ඩුවේ අධිකරණ වික්‍රමයක් වික්‍රමයක් නොවන බවත් මේ නඩු තීන්දු ලෙස එන්නේ යපපාලන ආණ්ඩුව වකවානුවේ නීතපතිවරයා විසින් පැවරූ නඩු වසර ගණනක් ඇසීමෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල බවත් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා අද මාධ්‍යයට පැවසුවේය.

ඔහු කීවේ නඩු කටයුතු වේගවත් කිරීමට තලතා අතුකෝරළ සහ අජිත් පී පෙරේරා වැනි දේශපාලන නායකයින් ලබා දුන් දායකත්වය සහිතව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ 03ක් ඇති කළ බව කී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා ඒ වකවානුවේ දැමූ අත්තිවාරම මත දැන් සාධාරණ ප්‍රතිඵල නිකුත් වෙමින් ඇති බවය.

“මේක යහ පාලන ආණ්ඩුව කාලේ ක්‍රියාත්මක වුන නඩුවක්. මේක මාලිමාව හයිස්පීඩ් වැඩක් කරන්න යන්න එපා. එයාලා ගෙ ෆයිල් හාරසිය ගාණක් තියනවා කිව්වනේ. ඒ ෆයිල් එකක් නෙමෙයි මේ. මේ ක්‍රියාත්මක වුනේ යහපාලන ආණ්ඩුවෙ දි නීතිපතිවරයා විසින් පැවරූ නඩුවක්.”

මන්ත්‍රීවරයා කිව්වේ වරදකරුවන් සිටී නම්, මහජන දේපල සොරකම් කළ පුද්ගලයින් සිටී නම් ඔවුන් ගේ දේශපාලන භේද නොතකා පුද්ගල සමාජ භේද නොතකා වෙනුවෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවය.

කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුව රැගෙන එන මාධ්‍ය මර්ධන නීති පෙන්වා දෙන්නේ ආණ්ඩුව ෆේල් බව යැයි කී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙවැනි නීති අවුරුදු දෙකක් යනතුරු ගෝඨාභය හෝ ගෙනාවේ නැති බවය.  ගෝඨාට වඩා හතර ගුණයක් මාලිමා ආණ්ඩුව ෆේල් බව කී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ලබන වසරේ මැයි මසටත් පෙර මේ ආණ්ඩුව වැටෙන ලකුණු දැන් පහළ වී තිබෙන බවය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හල්ලොලුවට වෙඩි තැබීම – ජංගම දුරකථනය විමර්ශන නිලධාරීන් භාර දෙන්න… අධිකරණ හල්ලොලුවට නියෝග කරයි!

Next Post

ආණ්ඩුවට කැමත්ත දීලා තියෙන්නේ කොළඹ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරු 03ක් විතරයි… කොළඹ බලය අපිට… මුජිබර් කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.