බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට බංකොලොත් කිරීමට GMOAත් වගකිව යුතුයි! GMOA හිටපු සභාපති කියයි!

by editor
මැයි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය කාලයේදී රටේ පැවති ආර්ථික අර්බුදයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද කොටස් කරුවන් ලෙස වගකිව යුතු යැයි සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන පවසයි.

පසුගිය දා පැවති දැනුම්වත් කිරීම් හමුවක දී හිටපු සභාපතිවරයා කීවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ස්වකීය වගකීම සහ නිසි බරින් නොගෙන  කෘෂිකර්මය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්ට මැදිහත් වෙමින් පැවති ව්‍යාකූල තත්ත්වය බරපතල කළ බවය.

විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැවති ස්වරූපය සහ වගවීම සම්බන්ධව විවේචනාත්මක දර්ශනයක් සහිතව සංගමයේ සභාපතිත්තවය නැවත අපේක්ෂා කරමින් ඇත.

දැනට සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් ද පැවතුන සම්ප්‍රදායික වෘත්තීය රාමුව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සංගමයේ බලය අත් පත් කරගැනීමට තරග වැදීමට නියමිතව සිටී.

ඒ අනුව ජූනි 28 වැනිදාට යෙදී ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට ඔවුන් දෙදෙනා තරග වදින අතර ඉන් අයෙක් සංගමයේ ඉදිරිය මෙහෙයවීම සඳහා ඉදිරිපත් වීමට නියමිතය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන්ගේ කණ්ඩායම මෙන්ම විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේනගේ කණ්ඩායම එකිනෙකාට එරෙහි මඩ ව්‍යාපෘති ද මේ වනවිට අභ්‍යන්තරයේ දියත් කරමින් සිටින බවය.

සාමාන්‍ය දේශපාලනයේ දී මෙන්ම පිල් දෙකේ සිටින ප්‍රබලයින් පිල් මාරු කිරීම, සෞඛ්‍ය ලේකම්වරයා පවා ගෙන්වා ගෙන භෝජන සංග්‍රහ පැවැත්වීම, පවා සංවිධානය වන තැනට වැඩේ පත්වී ඇතැයි වෛද්‍යවරු පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විචිත්‍ර ධර්ම කථික බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති!

Next Post

රිලවාගෙන් මිනිසාට බෝ විය හැකි රෝග ගැන පර්යේෂණයක් ඇරඹෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.