දිනසේන රතුගමගේ දීපවාලී උළෙල සැමරීමට අවශ්‍ය දේ මිලට ගැනීමට උතුරේ හින්දු බැතිමතුන් ප්‍රධාන නගර වලට විශාල වශයෙන් පැමිණීම කොරෝනා මර්දන...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සහ ඇගේ සැමියා වන කැප්ටන් සේනක සිල්වා පක්ෂයේ සියලු තනතුරවලින් ඉල්ලා අස්වී...
දිනසේන රතුගමගේ - අනුරාධපුර යුගයට අයත් පුරාණ නටබුන් සහිත බෞද්ධ පුරාවිද්‍යා භූමියක ආවාසයක් ඉදිකර බෞද්ධ භික්ෂුවක් පදිංචි වීම පිළිබඳව මුලතිව්...
නතාෂා නෙත්මිණි - කොවිඩ් රෝගය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් 36 දෙනාගෙන් කොවිඩ් නිසාම මියගොස් ඇත්තේ පුද්ගලයින් 5 දෙනෙකු පමණක්...
2020 වසරේ අයවැය සඳහා වන විසර්ජන කෙටුම්පත අනිද්දා එනම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එදිනම සම්මත කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ එස්එස්පී ශානි අබේසේකරගේ බිරිඳ කමනි අබේසේකර මහත්මිය තම සැමියාගේ ජීවිතයට සිදුවිය හැකි තර්ජන පිළිබඳව අගවිනිසුරු...
කොවිඩ් ආසාදනයෙන් මිය යන මුස්ල්ම් ජාතිකයන්ගේ ආගමික අයිතියට ගරු කරමින් වත්මන් රජය කොවිඩ් ආසාදිත මරණ භූමිදාන කිරීමට අවසර ලබා දීම...
පොලිසියේ කීර්ති නාමයට හානියක් වන පරිදි ටික් ටොක්, ෆේස්බුක් සහ යූටියුබ් හි ඡායාරූප, වීඩියෝ මුදාහරින ඕනෑම පොලිස් නිලධාරියෙකුට එරෙහිව විනය...
මීට ස්වල්ප වෙලාවකට පෙර රජය 36 වැනි කොවිඩ් මරණය වාර්තා කළේය. ඇය 84 හැවිරිදි වියපත් කාන්තාවකි. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින්...
තවත් කොවිඩ් ආසාදියන් 184ක් වාර්තා වී ඇතැයි රජය පවසයි. ඒ අනුව දවසට පමණක් ආසාදිතයන් 356ක් වාර්තා වී තිබේ. මේ 356...
© 2020 - 2026 Lankasara.com.