තවත් කොවිඩ් ආසාදියන් 184ක් වාර්තා වී ඇතැයි රජය පවසයි.
ඒ අනුව දවසට පමණක් ආසාදිතයන් 356ක් වාර්තා වී තිබේ. මේ 356 දෙනාම සමාජයෙන් වාර්තා වු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් බව එම නිවේදනයේ දැක්වේ.
මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ වාර්තා වූ සමස්ථ ආසාදියන් ගණන 10803කි