පුවත්

පැරදුණු ට්‍රම්ප්ව බිරිඳත් අතහරී – ට්‍රම්ප් අමෙරිකාව හැරයයි!

2020 එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්ව ඇති මේ මොහොත වනවිට ඔහුගේ බිරිඳ මෙලනියා ‘දික්කසාදය තෙක් මිනිත්තු ගණන් කරන'...

ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලියු.ඩී.ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීන ගායක ඩබ්ලිව්.ඩී. ආරියසිංහ (64)  මීට ස්වල්ප වෙලාවකට පෙර සිය  නිවසේදී අවප්‍රාප්ත වූ බව  පවුලේ ආරංචි මාර්ග කියයි. අවසාන වකවානුවේ...

මැනිං මාර්කට් එකට ආ එළවළු පළතුරු ලොරි 200ක් නාරාහේන්පිට යැවීමෙන් සැපයුම්කරුවන්ට යනඑනමං නැතිවෙලා

අද දින පිටකොටුව මැනිං වෙළෙඳ පොළ විවෘත කරන බව නිවේදනය කිරිමත් සමඟම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණි ලොරි 200 කට...

චෝදනාවට ලක් වූ ලේඛිකාව සම්මානය සමඟ මුදල් ආපසු දෙයි

මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙළේ දී හොඳම යොවුන් නවකතාව ලෙස සම්මානයට ලක්වූ ග්‍රන්ථය වන ඒත් අපි පියාඹමු පොතේ ලේඛිකාව වන...

“කාර්යාලවල වැඩබිම්වල දිරාපත් වන වාහන-යන්ත්‍ර අළුත්වැඩියා කර භාවිතයට ගන්න”

දිවයිනපුරා මාර්ග සංවර්ධන අධිකාරියට හා මග නැගුම ආයතනයට අයත් කාර්යාල භූමි තුල කෝටි ගණනක් වටිනා කාර්, කැබ් රථ, ජීප් රථ,...

කමලා හැරිස් ඇමෙරිකානු දැරියන්ට ලොකු හීනයක් දෙයි

"මම මෙම කාර්යාලයේ පළමු කාන්තාව විය හැකි නමුත්, මම අන්තිමයා නොවෙමි. මක්නිසාද යත්, අද රාත්‍රියේ මෙය බලා සිටින සෑම කුඩා...

අල්ලස් කොමිසමට පත්වූ පළමු අධ්‍යක්ෂවරියට යාපනේට මාරුවක්

අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ විමර්ශණ අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලස් අධිකාරී පද්මිනී වීරසුරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනයට මාරු...

කෝටි 02ක් වටිනා පුරාණ ප්‍රතිමා හතරක් කෝවිල් පොකුණකින් හමුවෙයි.

දිනසේන රතුගමගේ - යාපනයේ සංගානෙයි ඔඩක්කරෙයි නාගරම්බිරාන් කෝවිල අසල පොකුණක වළදමා තිබූ  රුපියල් කෝටි දෙකක් පමණ වටිනා පුරාණ ප්‍රතිමා හතරක්...

ඉන්දීය ධීවර යාත්‍රා 121ක් වෙන්දේසි කරන්න…නැතිනම් විනාශ කරන්න.. අධිකරණය නියොග කරයි.

දිනසේන රතුගමගේ නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින්ගෙන් අත් අඩංගුවට ගෙන ඇති යාත්‍රා 121ක් වෙන්දේසියේ විකිණීමට හෝ විනාශ කිරීමට කටයුතු කරණ...

Page 3047 of 3264 1 3,046 3,047 3,048 3,264

Advertisements