බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැනිං මාර්කට් එකට ආ එළවළු පළතුරු ලොරි 200ක් නාරාහේන්පිට යැවීමෙන් සැපයුම්කරුවන්ට යනඑනමං නැතිවෙලා

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

by Lanka Sara Editor
නොවැම්බර් 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අද දින පිටකොටුව මැනිං වෙළෙඳ පොළ විවෘත කරන බව නිවේදනය කිරිමත් සමඟම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණි ලොරි 200 කට වැඩි ප්‍රමාණයක් නාරාහේන්පිට ආර්ථික මද්‍යස්තානය වෙත හරවා යවා ඇතත් එහිදී ඔවුන්ට එම නිෂ්පාදන නිසි ලෙස විකුනාගැනීමේ අපහසුතාවකට ලක් වීමෙන් ගොවීන්, අතරමැදියන්, ප්‍රවාහන නියෝජිතයින් අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.

ඔහු පවසන්නේ නුවරඑළිය, වැලිමඩ, හපුතලේ, බණ්ඩාරවෙල ප්‍රදේශවලින් පමණක් ලොරි 84 ක් මැනිං වෙළෙඳපොලට පැමිණ ඇති අතර නාරාහේන්පිට අර්ථික මධ්‍යස්ථානයේ න්‍රියාත්මක වන සංවිධානාත්මක වෙළෙඳ කල්ලි ඔවුන්ගෙන් ඉතා අඩුමිලකට එළවළු සහ පලතුරු ලබා ගැනීමට කටයුතු කිරීමෙන් මෙම ප්‍රවාහනයින්ට අවම වශයෙන් ප්‍රවාහන කුලියද නොලැබෙන ත්තත්වයක්ට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව තවදුරටත් කරුණු හෙළි කළ හිටපු ආණ්ඩුකාරවරයා, බණ්ඩාරවෙල ඇතුළු තොග වෙළෙඳ මධ්‍යස්ථාන වසා දැමීම නිසා අද වන විට උඩරට ගොවීන් අන්ත අසරණ වුණා. වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ, නුවරඑළියේ බොහෝ තැන්වල මේ වන විට රාපු, තක්කාලි, ලීක්ස් අස්වනු නෙලන්නේ නැතිව අතහැර දමා තියෙනවා. ආණ්ඩුව පැයෙන් පැයට සෞඛ්‍ය, කොරොනා හා සංචරණ නීති වෙනස් කරනවා.

මැනිං වෙළෙඳපොළට රැගෙන ආ එළවළු හා පළතුරු ප්‍රවාහන නියෝජිතයින්ට කැමති ආකාරයට බෙදා හරින්න බෑ විතරක් නෙවෙයි අලෙවි කරන්නත් බෑ. නාරාහේන්පිට සංවිධානාත්මක කල්ලි කුණු කොල්ලයට එළවළු පළතුරු ඉල්ලා සිටිනවා. අවම වශයෙන් මේ ප්‍රවාහකයින්ට දැන් වාහන කුළියවත් ලැබෙන්නේ නෑ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

උඩරට එළවළු ප්‍රශ්නය විසදීමටත් කිසිදු දේශපාලනඥයෙකු, නිලධාරියෙකු මැදිහත් වෙන්නේ නෑ. බස්නාහිර මිනිස්සුන්ට කන්න එළවළුවක් නැතිව ඉන්න කොට රැගෙන එන එළවළුව විකුණා ගන්න ක්‍රමයක් හදන්න බැරි තැනකට රටේ වැඩ පිළිවෙලක් නැති වෙලා තියෙනවා.

කෘෂිකර්ම ඇමති ලේකම්ලාට ටෙලිෆෝන් කර කර මාධ්‍ය සංදර්ශන තියෙන එක විතරයි වෙන්නේ. පසුගිය සතියේ වැලිමඩ, බණ්ඩාරවෙල, ඌව පරණගම ගොවින් ඔවුන්ගේ මේ බඩු විකුණගන්න බැරි තැනට වැඩ හදලා විනාශ කළා. එහෙම කරලා අද කොළඹට එළවළු ගේන්න කියලා දැන් ගෙනාපු එළවළු විකුණන්න තැනක් නැති කරලා තියෙනවා.

ආණ්ඩුව කිසිම කළමනාකරණයක් නැතිව ගොවියා විතරක් නෙවෙයි, වෙළෙන්දා, ප්‍රවාහකයා සහ අතරමැදියා ත් අද දවසේ අමාරුවේ දාලා තියෙනවා යැයි ද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චෝදනාවට ලක් වූ ලේඛිකාව සම්මානය සමඟ මුදල් ආපසු දෙයි

Next Post

ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලියු.ඩී.ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.