අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෝගස්වැව සපුමල්ගස්කඩ පුරාණ භූමියේ විහාරය ඉදිකිරීමට ටී.එන්.ඒ විරෝධය පාති.

by editor
නොවැම්බර් 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අනුරාධපුර යුගයට අයත් පුරාණ නටබුන් සහිත බෞද්ධ පුරාවිද්‍යා භූමියක ආවාසයක් ඉදිකර බෞද්ධ භික්ෂුවක් පදිංචි වීම පිළිබඳව මුලතිව් දිස්ත්‍රික් ටී.එන්.ඒ මන්ත්‍රීවරු දැඩි විරෝධතාවය ප්‍රකාශ කරති. 

ඔවුන් කියා සිටින්නේ වවුනියාවේ දෙමළ ජනතාවට අයත් බෝගස්වැව කැළෑබද ප්‍රදේශයක  සපුමල්ගස්කඩ  විහාරය නමින් නව බෞද්ධ විහාරස්ථානයක් ඉදි කරන බවත්,  ඒ සම්බන්ධයෙන් තමන් විරෝධතාවය පල කරන බවත්ය.

මුලතිව් දිස්ත්‍රික්කයෙන් උතුරු පළාත් සභාවට තේරී පත් ව සිටි ටී.රවිහරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මේ ප්‍රදේශය ද්‍රවිඩ ජනතාව කච්චල්සමලන්කුලම් ලෙස හඳුන්වන ප්‍රදේශය බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කච්චල්සමලන්කුලම වැව යටතේ දෙමළ ජනතාවට කුඹුරු පවා ලබා දී තිබියදී බෞද්ධයින් නොමැති පළාතක භික්ෂූන් වහන්සේ පැමිණ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානය විරුද්ධත්වය පලකරණ බවද හිටපු මන්ත්‍රීවරයා සදහන් කරයි.

මේ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ තවත් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් යොදවාගෙන ගඩොල් කපන බවත් එම  ගඩොල් පිලිස්සීම සඳහා කැළය විනාශ කරමින් දැව කපන බවත් කියා සිටින රවිහරන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා භික්ෂුව හා ආරක්ෂක නිලධාරීන් කපා   ඇත්තේ ගඩොල් පිලිස්සීමට අවශ්‍ය දැව වර්ග නොව වටිනා දැව වර්ග බවටද චෝදනා කරයි.

මේ පිළිබදව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ද නිහඬව සිටින නමුත් මේ පළාතේ කැලයට හා ඉඩම් වලට විශාල හානියක් සිදුවන බවද රවිහරන්  පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 36න් කොවිඩ් නිසාම මිය ගියේ 5යි.. හමුදාපති කියයි..

Next Post

ඩයනා සහ සැමියා පක්ෂය සජිත්ලාටම දෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.