පී.එච්.අයි. මහත්තුරුන්ට කෙළ ගැසූ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 දා දක්වා රිමාන්ඩ්...
සෞඛ්‍ය අමාත්‍යංශයේ බන්ධනාගාර කටයුතු භාරව කටයුතු කළ අධ්යක්ෂවරයා තාවකාලිකව එම රාජකාරීවලින් ඉවත් කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ අරංචි මාරගත පවසයි....
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා පිළිබඳ රජය වැරදි චිත්‍රයක් මවා ඇති බවත් එම නිලධාරියා ඉහළින් එන නියෝග...
ස්විට්සර්ලන්තයේ සිට එවූ මුදල් කිලිනොච්චි බැංකුවකට පසුගියදා පරන්තන් හිදී ක්ලේමෝ බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගැනුණු දමිළ යුවළට එම බෝම්බය ප්‍රවාහනය කිරීම...
කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ විශේෂ- මෙතෙක් පවත්වාගෙන පැමිණි කොවිඩ් මර්ධන ජාලයේ සම්බන්ධීකරණ මූලධර්මය බිඳ වැටීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන්...
දිනසේන රතුගමගේ - බුරවි සුළි සුළගත් සමග අතුරුදහන් වී සිටි යාපනයේ ධීවරයාගේ මළ සිරුර 3 දා රාත්‍රී යාපනයේ පොන්නාලේ මුහුදු...
දිනසේන රතුගමගේ - අධික වර්ෂාව හේතුවෙන් පිටාර ගලා වැව් බැම්ම කැඩී යමින් තිබෙන වවුනියාව ඉරනේරුප්පුකුලම් වලයාන්කට්ටු වැව බේරා ගැනීම සදහා...
අද දවස තුළ තවත් කොවිඩ් ආසාදිතයන් 627ක් වාර්තා වුනේය. රජය වාර්තා කරන පරිදි මෙම ආසාදිතයන් මුලු ප්‍රමාණයම පෑලියගොඩ මාළු වෙළෙදසල...
කොවිඩ් මරණ පහක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද දවස තුළ තහවුරු කළේය. මරණ පහම කොළඹ අවටය. මරණ 04ක්ම කොළඹ...
ත්‍රිකුණාමල වරායට පැමිණි රුසියානු යුද නෞකා තුන අද (3) දිවයිනෙන් පිටත්ව යයි. ප්‍රහාරක මිසයිල යාත්‍රා වර්ගයේ “වේරියග්” යුද නෞකාව (Guided...
© 2020 - 2026 Lankasara.com.