කොවිඩ් මරණ පහක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දවස තුළ තහවුරු කළේය. මරණ පහම කොළඹ අවටය. මරණ 04ක්ම කොළඹ බල ප්‍රදේශය තුළය. ඉන් මරණ තුනක් සිදුවන්නේ නිවෙස් තුළය.
කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 89 හැවිිරිදි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙක් මිය ගිය අය අතර වෙති.
රජය මෙම මරණ පිළිබඳව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.