අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොරතුරු ගලා එන ක්‍රමවේදය බිඳී ගිහින්… කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් නිවෙස් තුළ සැඟවිලා…

ගම්පහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා කියයි....

by editor
දෙසැම්බර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ විශේෂ-

මෙතෙක් පවත්වාගෙන  පැමිණි කොවිඩ් මර්ධන ජාලයේ සම්බන්ධීකරණ මූලධර්මය බිඳ වැටීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ  කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොදැන නිවෙස් තුළ රහසේ සිටින බවත්, මේ තත්වය ගම්පහ දිස්ත්‍රික්කය තුළ අතිශය ව්‍යසනකාරී වටපිටාවක් නිර්මාණය කිරීමේ හැකියාවක් ඇති කර තිබෙන බවත් ගම්හප දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති සමින්ද සමරදිවාකර ලංකාසරට පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“ කොළඹ නගරසීමාව තුළ කොවිඩ් ආසාදිතයන් අතිශය බහුතරයක් වාර්තා වීම සමග ගම්පහ සිට කොළඹට සේවයට යන පිරිස් සඳහා බොහෝ අවස්ථාවල ආයතනික මට්ටමින් පී,සී.ආර් පරීක්ෂණ කරනවා. එසේ පී.සී.ආර්. පරීක්ෂණ කළ පසු එහි වාර්තාව එන්නේ එම පරීක්ෂණය සිදු කරනු ලබන  සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට. එම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී  කාර්යාලයෙන්  මේ වනවිට රෝගියා ජීවත්වන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කරන්නෙ නෑ.. කෙලින්ම රෝගියාට තමයි ප්‍රතිඵලය කියන්නෙ. ඔහු බොහෝ වෙලාවට රහසේ නිවෙස් තුළ ඉන්නවා. “

“මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මේ ගැන දැනගන්නෙ  එක්කො ප්‍රදේශවාසීන් පැමිණිලි කළොත්, නැතිනම් ආසාදිත පුද්ගලයා අසාධ්‍ය තත්වයට පත්වන ලකුණු පෙන්නුවොත් විතරයි. මෙවැනි රෝගීන් ගණනාවක් මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත් නොගිහන් සැඟවී සිටින බව අපට වාර්තා වෙනවා.. මේ ක්‍රමවේදය වෙනස් නොකළහොත් බරපතල තත්වයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති වෙන්න පුලුවන්..“ යැයි ඔහු  පැවසුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුළි සුළඟින් අතුරුදන් වූ ධීවරයාගේ සිරුර හමුවේ…

Next Post

පරන්තන්හිදී හමුවූ ක්ලෝමෝ බෝම්බය ගෙන ගිය දමිල යුවළට රුපියල් පනස්දාහක් ගෙවලා

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.