දිනසේන රතුගමගේ - ආදරවන්තයින් වැලන්ටයින් දිනය සමරන අද (14) උදෑසනම යාපනයේ කරෙයිනගර් පාරේ එක් වෙළඳසලක වැලන්ටයින් තෑග්ගක් හඳුන්වා දී...
දිනසේන රතුගමගේ - කොවිඩ් -19 වසංගතයේ බ්‍රිතාන්‍ය කෙන්ට් ප්‍රදේශයෙන් හමු වූ නව ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් වවුනියාවේ පමණක් නොව යාපනය...
අද දවස තුළ කොවිඩ් මරණ 06 සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. බණ්ඩාරගම ප්‍රදේශයේ 83 හැවිරිදි කාන්තාවක්, හබරාදූව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි...
බොදු බල සේනා සංවිධානය ඇතුළු සිංහල බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කිහිපයක්ද අන්තවාදී සංවිධාන ලෙස තහනම් කරන ලෙස පාස්කු ප්‍රහාරය...
තමන් ගමට එන බව කී විට මේ පැමිණෙන්නේ පරිසරය විනාශ කිරීමට බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බවත් තමන් ගමට පැමිණීමේ...
නතාෂා නෙත්මිණි - ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය පෙම්වතුන්ගේ දිනය යෙදෙන හෙට (14) ලබාදෙන ආදරණීය සිහිවටනය බාර ගැනීමට පෙර තවත්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ පත්වීම වැළැක්වීමට විමල් වීරවංශ ඇමතිවරයා ප්රමුඛ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන...
ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2020.12.14 දින ඉදිරිපත් කරනු ලැබු කැබිනට් පත්‍රිකාව පදනම් කරගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන...
මෙරට ඉදිවූ දකුණු අසියාවේ විශාලතම වෘක්කවේද රෝහලේ සියලු වැඩ කටයුතු අවසන් කර නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවරීමට නියමිතව තිබේ....
අමාත්‍ය විමල් වීරවංශට තර්ජනය ඇත්තේ රාජපක්ෂ පවුලෙන් ම විය හැකි බවට පැවිදි හඬ සංවිධානයේ නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. අමාත්‍ය...
© 2020 - 2026 Lankasara.com.