බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දහස ඉක්මවූ බව ප්‍රවෘත්තති දෙපාර්තමේන්තුව ස්වල්ප වෙලාවකට පෙර නිවේදනය කළේය.
ඒ අද සවස 1.45 වනවිට තවත් රෝගීන් 190ක් හඳුනා ගැනීමෙනි. මුලින් රෝගීන් 832ක් හඳුනාගෙන තිබිණි.
ඒ අනුව දැන් ආසාදිතයන් සංඛයාව 1022ක් ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.