බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇඳිරි නීතිය සහ කොවිඩ් පාලනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මහචාර්ය ජයසුමන මැති සබයේදී කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල කේනද්‍රීය ව උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය වර්ධනය වීම හමුවේ ඇඳිරි නීතිය පැනවීම සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිටත් ජනාධිපති කාර්යාලයේදී සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මීට ටික වෙලාවකට ඉහතදී පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේනතු මන්ත්‍රී හරණෂන රාජකරුණා විසින් පාර්ලිමේන්තුවේදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රාජකරුණා මන්ත්‍රීවරයා විමසා සිටියේ මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කය තුළ දරුණු ලෙස කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙමින් පැවතියද ඊයේ වන විටත් ඇඳැරි නිතිය පනවා තිබුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පමණක් බවයි.

එසේ වුවද මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේම අවදානම සලකා ඇඳිරි නීතිය නොපනවන්නේ මැන්දැයි ඔහු පාර්ලිමේතුවේදී ප්‍රශ්න කර සිටියේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

සෞඛ්‍ය අමාත්‍යවරිය මේ මොහොතේ සබා ගැබේ නොසිටි හෙයින් ඊට පිළිතුරු දුන් මහාචාර්ය ජයසුමන ජනතාව අතර අසාමාන්‍ය කලබලයක් සහ අපහසුතාවක් ඇති නොවන පරිදි ආරක්ෂක අංශ සහ සෞක්‍ය අංශ පසුගිය බදාද කිහිපය තුළ පියවරෙන් පියවර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ බව සඳහන් කළේය.

ඇඳිරි නීතිය පනවන බවට විවිධ සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ ව්‍යාජ ප්‍රචාර කළද ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් තීරණ ගැනෙන්නේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ හොඳින් අධයනය කිරීමෙන් පසුව බවත් මේ වනවිටත් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් එවැනි සාකච්ඡාවක් පැවැත්වන බවද ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙල්ෆ්ට් නාගදීප හා අනලතිව් දූපත්වලට ඇතුළුවීම තහනම්….

Next Post

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර දහස පනී… ආසාදිතයන් 1022යි.

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.