කොවිඩ් මරණ 11 500 ඉක්මවා ගියේය. ඒ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 136ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කිරීමත් සමගය.
ඒ පිරිමි 76ක් සහ කාන්තාවන් 60ක් වශයෙනි. මිය ගිය අය අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 106ක් වාර්තා විය.
මේ වනවිට නිල වශයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 11 567කි.