fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ Fact Research බොරුයි කී හමුදා සෙබලුන්ගේ බාල ආහාර වේල ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි!

මාස 7ක් ago
in පුවත්
581 12
0
Share on FacebookShare on Twitter

හමුදා සෙබලුන්ට ලබා දෙන ප්‍රමිතියෙන් තොර ආහාරවේල සම්බන්ධව අද (03) සමගි ජනබවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් හෙළි කරනු ලැබුවේය.

මේ සම්බන්ධව ලංකාසර මින් පෙර ඡායාරූප සහ සියලු දත්ත සහිතව හෙලි කළ කොතරතුරු ආණ්ඩුවේ Fact Research කරුවන් ලවා රිපෝට් කරවූ ඒ ඇත්ත කතාව අද සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේ මේසේය.

“අනිවාර්යයෙන් අපට හමුදාව ශක්තිමත් කරන්න මුදල් ගන්න සිද්ධ වෙනවා. මානව සම්පත යුද උපකරණ මැනවින් තියෙන්න ඕන. නඩත්තු වෙන්න ඕන. හමුදාවෙ ඉන්න අය විශාල කැප කිරීම් කළ පිරිසක්. ඔවුන්  නඩත්තු කරන්න බෑ ලාබෙට.

මහ හමුදාවේ සෙබලු ගොඩක් දෙනෙක් කතා කරනවා. මම ඒ අයගෙ පැමිණිලි සටහන් කරගෙන තියනවා.   ඔවුන් කියනවා හැමදාම අඹ කරියක් ලැබෙනවලු වේල් දෙකටම. මේවට ඔවුන් කැමති නෑ.  එය මා දන්නවා. අඹකරිය කාලා කැලරි ලැබෙන්නෙ නෑ.

හාල්මැස්සො සහ කීරමින් දෙනවා හැමදාම. අලු කෙසෙල් නිතරම දෙනවා. කැකිරි හැමදාම.

බීට්රූට් සහ බෝංචි දකින්නෙ කලාතුරකින්. මාසෙකට පාරක්. තලපත් මාලු සතියකට වේල් තුනක් දෙනවලු. එක කටකට මදි කෑල්ලක්.  කුකුළුමස් සතියකට එක වේලක් දෙනවා. අපි හරක්මස් හමුදාවට ලබා දීම නැවැත්තුවා ගව ඝාතනයට එරෛහි වන්න. ඒ වෙනුවට කුකුළු මස් දුන්නා. ඒත් දැන් දෙන්නෙ සතියකට එක වේලයි. මේවා කාලා යුද්ද කරන් බෑ. බිලට් එකට වෙලා පෙරවගෙන නිදා ගන්න වෙන්නේ.

බෙඩ් ටී එකට සහ උදේ  10ට දෙන්නේ ප්ලේන්ටි. බේඩ් ටී එකට ප්ලේන්ටි බොන්න බෑ කතානායක තුමා. මේවාට හමුදාපති හා ආරක්ෂක ලේකම්ට කොන්ත්‍රාත්කරුවන්ට දොස් කියන්න බෑ. මුදල් අමාත්‍යාංශය මේ වගකීම භාරගත යුතුයි.

යුද හමුදා සෙබලුන්ගේ ආහාර වේලත් කප්පාදුවක ද?

 හමුදා සෙබළුන්ගේ ආහාර වේල් ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශක  අපට කියූ කතාව!

Fact Research කරුවන් වාර්තාව බොරු බව කී හැටි….

https://m.facebook.com/story.php?story_fbid=267702362071023&id=100064937835447

Join @lankasara on Telegram Channel
Previous Post

ආවාට ගියාට හාල් ගෙන්නුවොත් ඔක්කොම අමාරුවේ – අනුර ප්‍රියදර්ශන යාපා මුදල් කරක සභාවේදී කියයි

Next Post

ශ්‍රී ලංකාවෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙක් හමුවෙයි

Related Posts

දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …

ජූනි 29, 2022
fuel

තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

ජූනි 29, 2022

කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

ජූනි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …
  • තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…
  • රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !
  • ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    237 shares
    Share 95 Tweet 59
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

    172 shares
    Share 69 Tweet 43
  • “ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    221 shares
    Share 88 Tweet 55
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

    172 shares
    Share 69 Tweet 43
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !

ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ලංකා හොස්පිටල්ස් 2022 මුල් කාර්තුවේදී ඉතා විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

කටුබැද්ද ද්වි පුද්ගල ඝාතනය කුඩු සලිඳුගේ වැඩක් දැයි සැකයක්…

තෙල් ජවාරමට ගෑවිලාවත් අහුවෙන්න එපා – පොලිස් නිලධාරීන්ට පොලිස්පති දන්වයි…

“ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …

by editor
ජූනි 29, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු...

fuel

තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

by editor
ජූනි 29, 2022
0

යළි පෙට්‍රල් තොගයක් රටට එන්නේ තව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist