කීර්ති ප්‍රනාන්දු –
මෙරට ඔමීකොර්‍ර්න් වෛරසය ආසාදනය වු පලමු රෝගියා හමුවී තිබේ.
දකුණු අප්‍රිකාවේ සිට අද අළුයම මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු මෙසේ මෙම වෛරසයට ආසාදනය වී ඇති බවට ගුවන්තොටුපළේ දී සිදුකළ පි.සි.අර් . පරීක්ෂණ වාර්තාවකින් තහවුරු වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිල වශයෙන් තහවුරු කර තිබේ .